කව්ද වැඩිහිටියා ?
කව්ද පොඩිහිටියා ?
![]()
ඔයා වැඩිහිටියා. මං පොඩිහිටියා. හරිම සරලයි

කව්ද වැඩිහිටියා ?
කව්ද පොඩිහිටියා ?
![]()

පෝය දවසේ රස කෑමක්
![]()

හැමදාම ඊ වෙනුවට චි වැදෙයිද කියන්න බෑ![]()

එහෙනම් තියෙන එකක් දෙන්නකො.....පරන කවර වලට දාලා මම විකුනනවා.....![]()



සොරි ඉතින්.......එත් ඇහෙන එක නිවැරදි කරන්න ඔනි නිසා තමා වචනෙත් කියන්නෙ මම...



කවරත් එකතු කරලා වෙනම බිස්නස් පටන් ගන්නද හදන්නේ.... එක තමයි කාලයක් කුරුත් එකතු කරේ![]()

එහෙම බෑ හදිස්සි වෙන්න. පොස්ට් වැඩුපුර දාල
![]()



හරි හරි ඉතින්.. එක ලොකු දෙයක් නැත්තන් වරදියටනේ මාත් කියන්නේ![]()





එකනෙ.......අර බිස්කට් ට වගෙ හින්දි කෙල්ලෙක් සෙට් වෙලා කෙල්ල එක්ක කතා කරනකොට වචන වැරදුනොත් කෙල්ලත් දාලා යාවි![]()





ආයෙත් අහලා..මම ඔච්චර ගන්නෙ එකනෙ......මම කලු කඩේ විකුනනවා![]()




දන්නා නං පුළුවන් ඉතින් ඒ පාර ඉක්මමට ඉවර වෙනවනේ![]()

හප්පා මේක මන් බලපු පරණ ෆිල්ම් එක්කනේ
එකාලනම් ඔය සින්දුවත් පට්ට ගැහුවා
ඔකේ හොද සින්දු සෙට් එකක්ම තිබුනා
ෆිල්ම් එකේ මොකක්ද උනේ කියලා මතක නෑනේ
Wherever You are, I’ll be there, You’re the most beloved one for me![]()
