~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
පෝය දවසේ රස කෑමක්

9dDcY0r.jpg

මේ අර අවන්හල කියන තැනද....බම්බලපිටියෙ කජු හල ඉස්සරහා තියෙන......:confused:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාම ඊ වෙනුවට චි වැදෙයිද කියන්න බෑ ;)

    අර ෆිල්ම් එකේ වගේ PK කියල දැම්මත් අවුලක් නෑ හැබැයි :rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එහෙනම් තියෙන එකක් දෙන්නකො.....පරන කවර වලට දාලා මම විකුනනවා.....:P

    කවරත් එකතු කරලා වෙනම බිස්නස් පටන් ගන්නද හදන්නේ.... එක තමයි කාලයක් කුරුත් එකතු කරේ :oo::oo::oo:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සොරි ඉතින්.......එත් ඇහෙන එක නිවැරදි කරන්න ඔනි නිසා තමා වචනෙත් කියන්නෙ මම...

    හරි හරි ඉතින්.. එක ලොකු දෙයක් නැත්තන් වරදියටනේ මාත් කියන්නේ :D:D:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කවරත් එකතු කරලා වෙනම බිස්නස් පටන් ගන්නද හදන්නේ.... එක තමයි කාලයක් කුරුත් එකතු කරේ :oo::oo::oo:

    ආයෙත් අහලා..මම ඔච්චර ගන්නෙ එකනෙ......මම කලු කඩේ විකුනනවා :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි හරි ඉතින්.. එක ලොකු දෙයක් නැත්තන් වරදියටනේ මාත් කියන්නේ :D:D:D

    එකනෙ.......අර බිස්කට් ට වගෙ හින්දි කෙල්ලෙක් සෙට් වෙලා කෙල්ල එක්ක කතා කරනකොට වචන වැරදුනොත් කෙල්ලත් දාලා යාවි:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හප්පා මේක මන් බලපු පරණ ෆිල්ම් එක්කනේ :love:
    එකාලනම් ඔය සින්දුවත් පට්ට ගැහුවා
    ඔකේ හොද සින්දු සෙට් එකක්ම තිබුනා :yes:

    ෆිල්ම් එකේ මොකක්ද උනේ කියලා මතක නෑනේ :baffled:

    Wherever You are, I’ll be there, You’re the most beloved one for me :love:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එකනෙ.......අර බිස්කට් ට වගෙ හින්දි කෙල්ලෙක් සෙට් වෙලා කෙල්ල එක්ක කතා කරනකොට වචන වැරදුනොත් කෙල්ලත් දාලා යාවි:P

    එකනේ මාත් මේ බැලුවේ... මොන වචන කියවෙයිද කියල..... දැන් පෙන්නේ නෑ... ලැජ්ජාවේ බෑ මන් දාපු වචන ටිකයි ඔයා දාපු එකයි බැලුවම.. :rofl::rofl::rofl::rofl::rofl:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආයෙත් අහලා..මම ඔච්චර ගන්නෙ එකනෙ......මම කලු කඩේ විකුනනවා :P

    මන් හිතුව අර පරණ දේවාලේ තියෙන කාලේ මල් මල් ගවුම ඇඳගෙන අයිස් පලන් පෙට්ටියේ බැහැල රැයක් දවාලක් නැතුව කනකොට.. :oo::oo::oo::oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන්නා නං පුළුවන් ඉතින් ඒ පාර ඉක්මමට ඉවර වෙනවනේ :rofl::rofl::rofl:

    අවුලක් නැහැනෙ. ත්‍රේඩ් දාන්න තහනමක් නැහැනෙ :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හප්පා මේක මන් බලපු පරණ ෆිල්ම් එක්කනේ :love:
    එකාලනම් ඔය සින්දුවත් පට්ට ගැහුවා
    ඔකේ හොද සින්දු සෙට් එකක්ම තිබුනා :yes:

    ෆිල්ම් එකේ මොකක්ද උනේ කියලා මතක නෑනේ :baffled:

    Wherever You are, I’ll be there, You’re the most beloved one for me :love:

    ඉවර උනා........:P