ඔයාට තමයි ළමයි ඉන්න ඕන. අර එක එක කථා කිය කිය හිටියෙ![]()
මන් මොනවද කිව්වේ?

මන් ලොකු අයගේ කතා දන්නේ නෑ
ඔයාට තමයි ළමයි ඉන්න ඕන. අර එක එක කථා කිය කිය හිටියෙ![]()

අද මොකුත් කට කැඩිච්ච කතා කියන්න බෑ....
අස්ඨාංග උපෝසත සීලය සමාදන් වෙලා ඉන්නෙ....



මන් මොනවද කිව්වේ?
මන් ලොකු අයගේ කතා දන්නේ නෑ

ත්රේඩ් එකේ පෝස්ට් බැලුවනම් තේරෙනවනෙ 
අනෝ පවු. උයා බබාත්රේඩ් එකේ පෝස්ට් බැලුවනම් තේරෙනවනෙ
![]()

අන්න එකනෙ..........දකින පේන අහන දන්න හැමදෙම ඇත්ත නෙමෙයි....එවා ඊට වෙනස්.......
![]()
ඔය පොඩියි කියාගන්න උන් තමා අපිටත් වඩා දේවල දන්නෙ...![]()

දැන් කාලෙ පොඩි උන් එහෙම තමයි. මං ඉතින් පරණ කාලෙ පොඩි එකෙක් නිසා එහෙම නෑ. ඔය NK නම් ඉතින් දැන් කාලෙ පොඩි එකෙක්![]()

මෙතන කියන්න බෑ දිග වචනෙ...![]()
