~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාට තමයි ළමයි ඉන්න ඕන. අර එක එක කථා කිය කිය හිටියෙ :P

    මන් මොනවද කිව්වේ?:confused:
    මන් ලොකු අයගේ කතා දන්නේ නෑ
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    l9VHtzy.jpg

    දැනුවත් උනා........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් මොනවද කිව්වේ?:confused:
    මන් ලොකු අයගේ කතා දන්නේ නෑ

    අනෝ පවු. උයා බබා :rofl::rofl: ත්‍රේඩ් එකේ පෝස්ට් බැලුවනම් තේරෙනවනෙ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය පොඩියි කියාගන්න උන් තමා අපිටත් වඩා දේවල දන්නෙ... :rofl:

    දැන් කාලෙ පොඩි උන් එහෙම තමයි. මං ඉතින් පරණ කාලෙ පොඩි එකෙක් නිසා එහෙම නෑ. ඔය NK නම් ඉතින් දැන් කාලෙ පොඩි එකෙක් :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් කාලෙ පොඩි උන් එහෙම තමයි. මං ඉතින් පරණ කාලෙ පොඩි එකෙක් නිසා එහෙම නෑ. ඔය NK නම් ඉතින් දැන් කාලෙ පොඩි එකෙක් :rofl:

    ඔව් දැන්කාලෙ පොඩි උන් තමා භයානකම.. :rofl: