~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නාඹර වූ හිත චංචල කරවන රූ මායා
    සංකර වූ උන්මාදනි හැඟුමන් නෑ පානා
    කාගේ දෝ ඒ සේයා කවුරුන් දෝ ඒ සේයා
    මෝදු වූ පෙම් හැඟුම් කිතිකවයි හිත් අගින්
    නෑසුනානම් කියුම් ඇස් අගින් කී බවක්
    හොයමින් තැවෙන්නෙ දුටුව දා ඉඳන් ම උමතුවෙන්
    කවුරුන් ද ඔබ කොහේ ද ඉන්නෙ හැංඟිලා කියන්


    අපේ 123 මලයාගෙ සුන්දර යුවතිය ගැන සිංදුවක් යාන්තම් හම්බුණා. :D

    අම්මට සිරි
    ඒකනම් මාර ලස්සනයි :love:
    +14
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම ම නෙමෙයි. සංඛර කියන්නෙ ඉතින් හරියට හැදියාවක් නැති වගේ අදහසක්.

    :angry::angry::angry:
    මගේ කතාවට අදාළ නැ එහෙනම්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම ම නෙමෙයි. සංකර කියන්නෙ ඉතින් හරියට හැදියාවක් නැති වගේ අදහසක්. ආගන්තුක වූ ගතිගුණ වගේ. පිටරට ගතිගුණ

    ආ වල්තමා කෙලින්ම කිව්වොත්...ආයෙ මොකො වහෙනොරෝ කියන්නෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒව මම දනනෑ මෙහෙට වහිනව හෝ ගාල...ඩෝඩොට කරදරයක් නැතුව ඇති මම හිතන්නෙ...පෞ ඩෝඩො

    අර එම් ඕ ඩී එකෙන් අපෲවල් ගන්න ඕනෙ එක...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ වල්තමා කෙලින්ම කිව්වොත්...ආයෙ මොකො වහෙනොරෝ කියන්නෙ

    නැහැ කොහොත් ම ඒක වලත්ත කියන අදහස එන්නෙ නෑ. සංකර කියන්නෙ දැන් ගමේ අයට කොන්ඩෙ පාටකරපු ගැහැණු ළමයෙක් සංකරයි. :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    නැහැ කොහොත් ම ඒක වලත්ත කියන අදහස එන්නෙ නෑ. සංකර කියන්නෙ දැන් ගමේ අයට කොන්ඩෙ පාටකරපු ගැහැණු ළමයෙක් සංකරයි. :P

    ආ ආ හ්ම්ම්