~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මල් හීන හිත බැන්ඳ කිරිකොඩු කාලේ
    එක හීනයක් ගාව මම නැවතිලා
    තරු වාගෙ දිළිහෙද්දි පොඩි ඇස් ඔයාගේ
    බැහැ දැන් කියාගන්න හිත ගොලු වෙලා
    දැන්ගත්ත දෑ ඈත වෙන්වී ගියෝතින්
    හැමදා ම විඳවන්න මා මෙහි තියා
    නොකියා ම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
    මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    වැරදි........

    හඩා වැටෙන්නෙ හද..හෙතුව තමා තරුව බැස යන එක...හද හඩන එක තරුව දකින්නෙ නැ වලාකුලු නිසා...

    naha
    mama dilashangen ahuwa :P:rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ ඇවිත් මගේ මිදුලට
    සඳ එළිය අරන් සිහිලැල්
    ඔබ ඉන්නවනම් මා ළඟ
    නොසලා ඇසිපිය නිලුපුල්
    ඔබ ඉන්නවනම් මා ළඟ
    කොඳ මලින් සදා හසරැල්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සින්දු 3ක් තෝරලා දෙන්නකෝ

    ලබන සතියෙ තියෙයි ද? එහෙනම් මාත් සිංදුවක් හොයාගන්න ඕන ඉල්ලන්න :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැඩකාර කටකාරියේ
    ඔබේ මේ සුපෙම් පෙම් සිනා
    දිගු දෑස මන්දාකිණී රැයේ
    තනි තරුව පේ වුණා
    ඔබ මගේ මේ ආදරේ
    මුළු ජීවිතේ එළියක් කළා
    ඔබ මගේ මේ ජීවිතේ
    මිල නොවන මැණිකයි සදා
    මෙතුවක් මාගේ
    ආදරේ ඔබටයි පෑවේ
    ජීවිතේ ප්‍රේමේ නාමයෙන්
    දැවටෙන්න මා හා දැන් ඔයා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලබන සතියෙ තියෙයි ද? එහෙනම් මාත් සිංදුවක් හොයාගන්න ඕන ඉල්ලන්න :rolleyes:

    30 කිව්වනේ තියෙයිද දන්නැ
    සින්දු 3 කලින් දවසේ PM කරන්න ඕන නේද
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    30 කිව්වනේ තියෙයිද දන්නැ
    සින්දු 3 කලින් දවසේ PM කරන්න ඕන නේද

    ඔව් ඉතින් කලින් දෙන්න. :D කොහොමත් 30 හරි 31 හරි තියෙයිනෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සොබාදහමේ ඇරඹුවත්
    ලියා ඇති එක ඉරණමක්
    නිමාවන හමුවීමකත්
    කොහේ හෝ ඇති ‍‍ප්‍රේමයක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    https://beinternetawesome.withgoogle.com/en/interland/

    අපි තාම පොඩියි. ගූගල් මාමිලාගෙන් අපි වගේ පොඩි අයට චූටි ගේම් එකක්.