මා ඔබත් එක්ක සුහද කතාවක්.........................
ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්......
සද හිරුත් එක්ක හොරෙන් කතාවක්..........
තරු මාත් එක්ක ප්‍රේම කතාවක්.........
සිරාවට කොහෙදිද ?
මම උන්නේ කිව්ව විදිහට උඹ අඳුරනවා ඇති කියල.....
ඔය පොටෝ වලට චැසිය ඇද කරන්, දිව උලුක් කරන්, ගල චුට්ටක් පෙන්නගෙන ඉන්න කෙල්ලෝ අති බහුතරය ඇතුලතින් හරි ගොන්.
සෝෂල් මීඩියා කියන්නේ උන්ට හොඳ ප්ලැට්ෆෝර්ම් එකක්.
නිකමට හිතපන් ඔතන ඇටෙන්ෂන් එක නැත්තම් ඔහොම කරනවද ? නෑනේ.
මම දැකල තියෙනවා සමහර කෙල්ලෝ උදෙන්ම නැගිටලා ජිම් ගිහින්,ඊට පස්සේ ක්ලාස් ගිහින් හවසට පොඩි උන් දෙතුන් දෙනෙක්ට උගන්නලා රෑට ගෙදර වැඩත් කරලා පට්ට බැලන්ස් එකේ ජීවත් වෙන.එහෙම කට්ටියගේ ජීවිතේ සම්පුර්ණ වෙන්න අවශ්‍ය කාරණා එයාල විසින්ම ලඟා කරගෙන තියෙන්නේ.
එහෙම උදවියට ඔය බොරු අවධානය ඕනේ නෑ....![]()


ow eka thamaiගමට වෙන්න තියෙන ඒවා තමයි හොඳ.. රසත් වැඩී...![]()
ඔබට මා.....
ආදරය කල බවමෙතරම්....
මා දමා.. ඔබ
දුරු රට යනතුරු නොදනිම්...

apoi oyawa dala gihindaහාපො..............................දවසම ඉවරයි........මේ බිස්කට් එක නම් මාව අවුල් කරන්නමයි ඉන්නෙ.........![]()
හාපො..............................දවසම ඉවරයි........මේ බිස්කට් එක නම් මාව අවුල් කරන්නමයි ඉන්නෙ.........![]()
apoi oyawa dala gihinda

හාපො..............................දවසම ඉවරයි........මේ බිස්කට් එක නම් මාව අවුල් කරන්නමයි ඉන්නෙ.........![]()


ආ sorry මෙයා අමතක වුනා...![]()

පහු ටිකෙත් මාව අවුල් කලා...අද මේ යාන්තම් ශෙප් එකෙ ප්‍රේම කතාවක් කියන් ඉන්න කොට ම.........වැඩෙ හරි.......![]()
