~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන්නම් කතාකරනවා අඩුයි.
    කලාතුරකින් තමයි කතකරන්න සෙට්වෙන්නේ

    ලංකාවට ආවමනම් හම්බවෙනවා
    family friends

    අහ එහෙනම් ඉතින් අවුලක් නැහැනෙ. බඹා එයා නෙමෙයිනම් කරන්න දෙයක් නෑ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමුගන්නේ..... නෑ................වෙන්වන්නේ... නෑ...........
    කෙදිනක හෝ.......... ඔබගේ සිතුම් පැතුමන්... ඉටුවේවී..........//

    සැරයටියෙන් අපි යනෙන තුරා
    සංසාරේ අපි එකට ඉමු
    සංසාරෙන් අපි සමුගන්නා දා
    ඒ ගමනත් අපි එකට යමු
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    කම්මැලි නිසා. අධ්‍යාපන ක්‍රමයෙ වැරැද්ද තමයි. තියරි තියරි එපා වුණා.

    :baffled::baffled: ඔව් ඉතින්.. එත් යන්න එපයි අපි වගේ ලයිබ්‍රි එකේ ඉන්න ඕන... :rofl::rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සතියට කී පාරක් කරන්ට් එක කපනවද බන් උඹලට දැන් දවස් දෙකකට කලිනුත් නෑ කිව්වනේ :rolleyes::rolleyes::rolleyes:

    හදිස්සි නඩත්තු කිරීම් වලට ඊයෙ වැස්ස වැහිල්ලක් ආයෙ....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හදිස්සි නඩත්තු කිරීම් වලට ඊයෙ වැස්ස වැහිල්ලක් ආයෙ....

    :lol::lol::lol: මේ වැස්සේ මොන නඩත්තුද.. එයාලත් වැස්සක් එනකම්ම ඉන්නවා නඩත්තු කරන්න...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol::lol::lol: මේ වැස්සේ මොන නඩත්තුද.. එයාලත් වැස්සක් එනකම්ම ඉන්නවා නඩත්තු කරන්න...

    මෙහෙ වැස්ස නෑ වේ.........ඔහෙ තිබ්බට.....අනික හදිසි නඩත්තු කියන්නෙ ඒකනෙ