හම්මෝ ඉරිසියාවෙ පැලෙනව...![]()
ඇයි ඒ එකට ඉරිසියා කරන්නේ.. කිසිම හේතුවක් නෑනේ


හම්මෝ ඉරිසියාවෙ පැලෙනව...![]()


ඇයි ඒ එකට ඉරිසියා කරන්නේ.. කිසිම හේතුවක් නෑනේ![]()
ඔව් ඉතින්.. එත් යන්න එපයි අපි වගේ ලයිබ්රි එකේ ඉන්න ඕන...
![]()
ඇයි මොනරාගල එහෙම නෑනෙ දවස් ගනන් ලයිට් නෑ ගහක අත්තක් කඩන් වැටුනත්



අපෝ ඒ වුණාට උදේ නැගිටල ඕවල යන්න හෙන කම්මැලියි.


අපෝ කරන්ට් නැති පැත්තකද ඉන්නෙ![]()

නෑ බන් කරන්ට් ඕන නෑ ඉඩමට... ඔක්කොම සෝලා පවර් යුනිට් වලින් යන්නේ....