මට තේරුන් නෑ බන් ඒ සීන් එක එනජයිසර් කිව්වෙ අර විදුලි වැටවල් වලටහයි කරන වගේ ඒවද
චාර්ජ් කන්ට්‍රෝලර්ස් බැටරි එහෙම නැද්ද සිස්ටම් එකේ එතකොට ලයිට් එකක්වත් හයි කර ගන්න බෑනෙ රෑකට
යකෝ මම චූන් පාන් එකෙන් බනිස් ගෙඩි දෙකක් කෑවෙ...මාව කොන්වෙයිද
![]()




තරු මාත් එක්ක කතාකරන්නෙ නෑ.... ඊයෙ රෑ එළිවෙනකම්ම අහස දිහා බලාගෙන හිටියෙ. මදුරුවො තල තල... මා දිහා බලන්නෙවත් නෑ.... තරහවෙලා... හේතුව දන්නෙත් නෑ....
ඒනිසා... ඕක අහන්න බෑ... වෙන එකක් අහමු....
නැහැ, යලි පටන් ගන්න යන ප්‍රේමයක් කලලයට උපමා කරලා තියෙන්නේ.
ප්‍රේමය නම් කළලය විවාහයකින් එලියට එන්න නොදී, කලලය මුල් අවස්ථාවදීම විනාස කරපු කතාවක්![]()
කො මට රිප්ලයි![]()

යකෝ මම චූන් පාන් එකෙන් බනිස් ගෙඩි දෙකක් කෑවෙ...මාව කොන්වෙයිද
![]()
අපොයි... ඇයි ගහන්නෙ... වැඩිහිටියන්ට සලකන්න දන්නෙ නැති මිනිබිරියො...
Ow widuli watata gahana eka thamayi enagizer kiwwe.. solar power eken battry set ekak charge wenawa eken thamai raata light on wenne.. water pump eka auto wada day time eke without onoff switch gange wathura pump karanawa unlimited day time eke... kisima electricity bill ekak naa... lagadi set kare unit eka....
පිනට් බටර්, ඇස්ට්‍රා මාගරින්, චීස් තවරාගත් පාන් අනුභව කරමින්....

චිකේ එක. මං අන්තිම![]()
Dekak monaa karannada bn adu gaane 4k wath ona me welawata
1500n wage nawathinna ida thiyenawa balamu
