~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට තේරුන් නෑ බන් ඒ සීන් එක එනජයිසර් කිව්වෙ අර විදුලි වැටවල් වලටහයි කරන වගේ ඒවද
    චාර්ජ් කන්ට්‍රෝලර්ස් බැටරි එහෙම නැද්ද සිස්ටම් එකේ එතකොට ලයිට් එකක්වත් හයි කර ගන්න බෑනෙ රෑකට

    Ow widuli watata gahana eka thamayi enagizer kiwwe.. solar power eken battry set ekak charge wenawa eken thamai raata light on wenne.. water pump eka auto wada day time eke without onoff switch gange wathura pump karanawa unlimited day time eke... kisima electricity bill ekak naa... lagadi set kare unit eka....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරු මාත් එක්ක කතාකරන්නෙ නෑ.... ඊයෙ රෑ එළිවෙනකම්ම අහස දිහා බලාගෙන හිටියෙ. මදුරුවො තල තල... මා දිහා බලන්නෙවත් නෑ.... තරහවෙලා... හේතුව දන්නෙත් නෑ....

    ඒනිසා... ඕක අහන්න බෑ... වෙන එකක් අහමු....

    තරු සඟවා ගණ කළුවරක පරිසරය එක ම කාල වර්ණයෙන් දිස්වෙද්දි විදුලි රේඛා නෙක නෙක විසිතුරු බියකරු රටා මවයි. සීතල සුළඟක් ගත හිරිඟඩු නංවමින් හමායන රාවය පරදා එකවර ම ගිගුරුම් හඬ සවනත මතට වැටෙන්නෙ හදවතේ රාවයට මදක් නැවතීම තබමින්. එකවර ගැස්සී පුටුවෙන් නැගිටුනේ ඒ ගිගුරුම් හඬා නිසා ද නැත්තම් මදුරුවෙකුගේ රුදුරු අවියට හසුවීමෙන් ද යන්න මට තාම හිතාගැනීමට නොහැක. තරුවකට කථා කරන්නට මා පෙරූ පිරුමන් හරියට මේ පරිසරය වගේ දැයි මට සිතෙයි.

    මේ ගංඟාව නුඹ වගෙයි මං ගාව නොනවතියි
    හන්තානෙ හැපි හැපී නොදුටුවා වගෙ ගලයි
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    නැහැ, යලි පටන් ගන්න යන ප්‍රේමයක් කලලයට උපමා කරලා තියෙන්නේ.

    ප්‍රේමය නම් කළලය විවාහයකින් එලියට එන්න නොදී, කලලය මුල් අවස්ථාවදීම විනාස කරපු කතාවක් :love:

    කො මට රිප්ලයි :sorry:

    Mama reply kalane :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කඳුළු හෙලා නෑඹිලියට සහල් ගරන අමිමා
    සුසුම් හෙළා ගිනි දළු ගෙන ලිප මොලවන අම්මා
    වෙල්දෙනිවල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අමිමා
    ඉනි වැට ලඟ බලා සිටි අපි එනතුරු අම්මා

    මව් කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවලා
    පෙව් කිරි බිඳෙන් බිඳ ලෝකය නිවලා
    සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියලා
    අම්මාවරුන් දුක් වින්දා අඩලා

    කඳුළු හෙලා නෑඹිලියට

    දරුවන් අනේ රජවෙනතුරු මග බැලුවා
    දුක් සැප බලන්න නාවත් සෙත් පැතුවා
    දරු සෙනෙහසින් මුහුදත් කඳුළක් කරවා
    බුදුවෙන්න පුතුන් හට ඇය ඉනිමන් තැනුවා...//
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපොයි... ඇයි ගහන්නෙ... වැඩිහිටියන්ට සලකන්න දන්නෙ නැති මිනිබිරියො...

    මිනිබිරියො ‍කියන්නෙ නැහැලුනෙ මෙයා කියන්නෙ නංගි කියලලු එයාලට
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Ow widuli watata gahana eka thamayi enagizer kiwwe.. solar power eken battry set ekak charge wenawa eken thamai raata light on wenne.. water pump eka auto wada day time eke without onoff switch gange wathura pump karanawa unlimited day time eke... kisima electricity bill ekak naa... lagadi set kare unit eka....

    බැටරි ඈම්ප් අවර් කීයද...කීයක් ගියාද සිස්ටම් එකට...සෝලර් පැනල් වොට් කීයද ඔක්කොම
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිනට් බටර්, ඇස්ට්‍රා මාගරින්, චීස් තවරාගත් පාන් අනුභව කරමින්....

    එළ එළ අදත් ඉතින් හිතේ ගානට කාල ගතේ ගාන අමතක කරල දාන්න :rofl: