ගේමනම් ගේම.... මාත් ලේසියෙන් අත අරින්නෑ...සරා ලොකුද....එහෙම නැත්තම් සරාගේ ලොකුද?![]()


කතාව වෙන අතකට යවන්න හදනව...නෙහ් දත් හපාගෙන...![]()


ඔයා එකක් මිස් කරලා ඇවිල්ල යන්න යන්න අයිමත් ගිහින් ඒක කෝට් කරන එන්න ... චිප් චිප් තිපුක්....![]()


අම්මෝ...
කොණ්ඩෙ බැඳල අපේ පුතා
කොළඹ ඉඳන් ගමට ඇවිත් හරි වෙනස් වෙලා
ගමන බිමන් කථාව දැන් හරි අමුතු වෙලා
මට වට්ස් ඇප් මෙසේජ් දානව කින්ඩි දාන්න එපා කිය කිය අඩනව...පෞ
මට වට්ස් ඇප් මෙසේජ් දානව කින්ඩි දාන්න එපා කිය කිය අඩනව...පෞ
කොණ්ඩෙ බැඳල අපේ පුතා
කොළඹ ඉඳන් ගමට ඇවිත් හරි වෙනස් වෙලා
ගමන බිමන් කථාව දැන් හරි අමුතු වෙලා


ගමන බිමන ලේඩිස් ටයිප් දකොණ්ඩෙ බැඳල අපේ පුතා
කොළඹ ඉඳන් ගමට ඇවිත් හරි වෙනස් වෙලා
ගමන බිමන් කථාව දැන් හරි අමුතු වෙලා
කොණ්ඩෙ බැඳල අපේ පුතා
කොළඹ ඉඳන් ගමට ඇවිත් හරි වෙනස් වෙලා
ගමන බිමන් කථාව දැන් හරි අමුතු වෙලා


ෆො වට්..

මෙතන ඉන්න උනුත් ඉතින් හානේ කියල විශ්වාස කරනවා 
