TV උදව්වක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    මචංලා උදව්වක් ඕනෙ...
    Tv එකක් ගන්න හිතන් ඉන්නෙ vat වැඩි වෙන්න කලින්.
    32” එකක් තමයි ගන්න හිතුවෙ, smart වෙන්න ඕනෙ නෑ.
    Singer, Abans, Softlogic showrooms වල බැලුව.

    මන් අන්තිමට 3ක් select කරා :)

    1 - Abans online
    JVC-32" LED Television
    MODEL NO: LT-32N355
    https://buyabans.com/public/product-info/jvtv32n355
    26,800/=

    2 - Abans showroom
    ABANS-32'LED Television
    MODEL NO: 32MG314
    https://buyabans.com/public/product-info/32mg314
    27,000/=

    3 - Singer mega
    Skyworth LED TV HD 32"
    Model No - SKY-32E2
    https://www.singersl.com/products/?t=skyworth-led-tv-hd-32-inch-sky-32e2
    29,400/=

    මේ හැම එකකටම අවු:3ක් warranty තියෙනව.
    මට මේවගෙන් එකක් තෝරගන්න උපදෙසක් දෙන්න ඔයාලගෙ experience එක්ක.

    බොහොම ස්තුතියි.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,007
    1
    28,358
    113
    ඔය එක වත් ගන්ඩ එපා බං ඔය ජරා කොම්පැනි වලින් . උඹේ බජට් එක ඕකනං innovex හරි hisense හරි tv එකකට පලයන් damro එකෙන්.

    තව ටිකක් වැඩි බජට් එකට යන්න පුළුවන් නම් සැම්සුන්ග්, පැනසොනික්, සෝනි වගේ හොද brand එකට පලයන්. samsung, panasonic ගන්නව නම් damro තමයි. sony නම් sidles එකෙන් ගනින්.
     
    • Like
    Reactions: AnuradhaRa

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    ඔය එක වත් ගන්ඩ එපා බං ඔය ජරා කොම්පැනි වලින් . උඹේ බජට් එක ඕකනං innovex හරි hisense හරි tv එකකට පලයන් damro එකෙන්.

    තව ටිකක් වැඩි බජට් එකට යන්න පුළුවන් නම් සැම්සුන්ග්, පැනසොනික්, සෝනි වගේ හොද brand එකට පලයන්. samsung, panasonic ගන්නව නම් damro තමයි. sony නම් sidles එකෙන් ගනින්.

    ඇයි බන් මේව හොද නැද්ද?
    JVC කියන්නෙත් Japan brand එකක්.
     

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Wow.lk mydeal eketh balanna, oya dala thiyana ewagen JVC hondai, JVC eke full hd model ekak thiyanawa aduwata eka balanna.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    2 ,3 ගන්න හිතන්නේ වත් එපා බජට් යනවානම් innovex හරි hisense %100k හොදයි හොදයි (31-32)

    39 වගේ දාන්න පුලුවන්නම් lg Panasonic sony
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    නෝටි බබා;23798388 said:
    ඇයි බන් මේව හොද නැද්ද?
    JVC කියන්නෙත් Japan brand එකක්.

    Go for innovex
    JVC is not made in Japan now.
    If you want to go for samsung dont buy those made in india
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    2 ,3 ගන්න හිතන්නේ වත් එපා බජට් යනවානම් innovex හරි hisense %100k හොදයි හොදයි (31-32)

    39 වගේ දාන්න පුලුවන්නම් lg Panasonic sony

    Go for innovex
    JVC is not made in Japan now.
    If you want to go for samsung dont buy those made in india

    innovex hodaida bn?
     

    sandeepa5

    Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    Damro eken tv ekak ganin patta service ek tiyenne oona kellak gedetta genath hadala denawa aran gihin hadanawa nam tv ekak temporary deela yanawa. Eya loku nam tibbata owe warranty period eka iawara unama satha 5kata ganan gan neh, ehemada balapn damro. Patta.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    වොරන්ටි වලට හොදම කවුද කියලා පොඩ්ඩක් හොයන්න. කෝල් කලාට පස්සේ ගෙදරට එනවද. නැත්නම් ශොප් එකට ගෙනියන්න වෙනවද කියන එක. ඔය ලිස්ට් එකේ දාලා තිබ්බ 3 න ගැන වැඩි හොදක් කියන්න බැහැ.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Damro unge warranty hodai machan ,puluwannum hisense ekak ganin damro ungen,jvc original ekak nemai oya thiyene:)