කාලෙකින් ගෙදර ආවෙ, උඩේ ඉදන් වතුර මෝටරෙයි ලිදයි එක්ක ඔට්ටු වුනා, හවස ඉදල මේ වෙනකල් අම්මත් එක්ක කයියක් ගැහුව කාලෙකින් ගෙදර ආපු හින්ද
හෙට ආය යන්ඩ එපැයි
ඇයි හුලන් ඇදලද ?
වහින්නේ නැද්ද ඔහෙට?
අපොයි හෙට ඉරිදනේ...හවසද ආපහු යන්නේ?
කාලෙකින් ගෙදර ආවෙ, උඩේ ඉදන් වතුර මෝටරෙයි ලිදයි එක්ක ඔට්ටු වුනා, හවස ඉදල මේ වෙනකල් අම්මත් එක්ක කයියක් ගැහුව කාලෙකින් ගෙදර ආපු හින්ද
හෙට ආය යන්ඩ එපැයි
පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඕනේ නේද මම හිතන්නේදැන් ඕකෙ අමාත්‍යය මණ්ඩලය අයින් වෙන්නෙ කොහොම ද?
කාලෙකින් ගෙදර ආවෙ, උඩේ ඉදන් වතුර මෝටරෙයි ලිදයි එක්ක ඔට්ටු වුනා, හවස ඉදල මේ වෙනකල් අම්මත් එක්ක කයියක් ගැහුව කාලෙකින් ගෙදර ආපු හින්ද
හෙට ආය යන්ඩ එපැයි
ඔය වගේ දෙන්නෙක් හිටියා නම් ඇති බන්නෑ නෑ....එහෙම කලබලයක් නෑ. එකපාරම මකන්නේ නෑ. මුලින්ම මාසයක් දෙකක් ශේප් එකේ ඉන්නවා රාජ්‍ය මාධ්‍ය දිහා ඇහැගහගෙන. ඊට පස්සේ මුල් පුටු දෙක තුනක වැරදි ෆලෝ කරලා ශේප් එකේ එව්වා රීප්ලේස් කරනවා. ඔය අතරේ මගේම කෙනෙක් දම්මලා Frequency එකක license එකක් ගන්නවා පස්සේ කාලෙක චැනල් එකක් පටන් ගන්න.
පෞද්ගලික මාධ්‍ය කොහොමත් පෞද්ගලික න්‍යාය පත්රයකටනේ වැඩ.
චිත්‍රපට සංස්ථාවට මගේ කෙනෙක් සභාපති දානවා අවුරුද්දක් විතර ගියාම.
ලේක් හවුස් එකේ නම් යන විදිහට බලනවා....![]()
ඒකට වඩා ඒකෙ තියෙන අවුල අනිත් භාණ්ඩ සේර ම මාසෙන් මාසෙ වැඩි කරනවනෙ. එතකොට අඩු වුණා කියල ඒව අඩුවෙන්නෙ නෑ. නිකන් ම උද්ධමනය ඉහල යනව.
මාලිංග මහතාට ජය වේවා
ඕන ම කෙනෙකුට දැන් එළකිරි එනව වගේ ඇවිත් තමන්ගෙ බදුමුදලට මොනා ද වුණේ කියල බලන්න පුළුවන් වෙන්න ඕන.
ෂුවර් නැහැ අප්පා මේ යන විදියටමොකාට හරි ඔය පැත්තෙ කෙනෙකුට ඇමතිකමක් දෙනව කියල ඇති![]()
ඔච්චර දේවල් කරන්න හම්බුවෙන්නෙ නෑ අයින් කරල දානවහැබැයි ඉතින් වැරදි නොකර ඔයාගෙ කෙනෙක් දම්මල හරි හරියට කරනවනම් අවුලක් නෑ.





පොඩි ඒවා කරලා තමා දැන් මේ රනිල් අංකල් කෙලවාගෙන ඉන්නේ අරලිය මැදුරට වෙලාඔයා අගමැති වෙන්න කලින් මකියාවේලි කියවල එන්න.
ඔහොම සාධාරණ වෙලා රටක් ආණ්ඩුවක් ගෙනියන්න බෑ....
අපි ඇමතිවරු උනා කියල ලොකු ලොකු දේවල් කරන්න ඕනේ නෑ....කොහොමත් සිස්ටම් එක හරහා මුලික දේවල් ඉබේ ක්‍රියාත්මක වෙනවා. පොඩි පොඩි අප්ඩේට්ස් ටිකක් කලාම ඇති...![]()
ඔය වගේ දෙන්නෙක් හිටියා නම් ඇති බන්






ඇයි හුලන් ඇදලද ?
වහින්නේ නැද්ද ඔහෙට?
අපොයි හෙට ඉරිදනේ...හවසද ආපහු යන්නේ?


උඩ ඉදල අත දාල අල්ලන්ඩ පුලුවන් ගානට වතුර පිරිනලු 
පොඩි ඒවා කරලා තමා දැන් මේ රනිල් අංකල් කෙලවාගෙන ඉන්නේ අරලිය මැදුරට වෙලා
ඒකනේ කියන්නේ අපි දුක්මහන්සියෙන් ජීවත් වෙන මිනිස්සු පොඩි සහනයක් දෙන්න එපැයිඒක තමයි... ලොක්කො බැංකු ශුද්ද කරද්දි අපි වගේ පොඩ්ඩොන්ට පිං පෙට්ටියක් වත් දෙන්න ඕන, ජනතාව ගැන හිතන්නෙ නෑ
ow hawasa යන්නෙ, හුලන් නෙමේ වතුර ඇදල
වැස්ස තරමට මෝwටරේත් අතුරෙන් යටවෙලා, මෝටරේ ලිද ඇතුලෙ දාල තියෙන්නෙ, වැස්සට මෝටරෙත් වැහෙන්ඩ වතුර පිරිල තිබ්බඋඩ ඉදල අත දාල අල්ලන්ඩ පුලුවන් ගානට වතුර පිරිනලු
ඒකනේ කියන්නේ අපි දුක්මහන්සියෙන් ජීවත් වෙන මිනිස්සු පොඩි සහනයක් දෙන්න එපැයි