~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කාලෙකින් ගෙදර ආවෙ, උඩේ ඉදන් වතුර මෝටරෙයි ලිදයි එක්ක ඔට්ටු වුනා, හවස ඉදල මේ වෙනකල් අම්මත් එක්ක කයියක් ගැහුව කාලෙකින් ගෙදර ආපු හින්ද :baffled:

    හෙට ආය යන්ඩ එපැයි :(

    ඇයි හුලන් ඇදලද ?
    වහින්නේ නැද්ද ඔහෙට?

    අපොයි හෙට ඉරිදනේ...හවසද ආපහු යන්නේ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කාලෙකින් ගෙදර ආවෙ, උඩේ ඉදන් වතුර මෝටරෙයි ලිදයි එක්ක ඔට්ටු වුනා, හවස ඉදල මේ වෙනකල් අම්මත් එක්ක කයියක් ගැහුව කාලෙකින් ගෙදර ආපු හින්ද :baffled:

    හෙට ආය යන්ඩ එපැයි :(

    අහ මල්ලි. මොක ද වෙන්නෙ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ නෑ....එහෙම කලබලයක් නෑ. එකපාරම මකන්නේ නෑ. මුලින්ම මාසයක් දෙකක් ශේප් එකේ ඉන්නවා රාජ්‍ය මාධ්‍ය දිහා ඇහැගහගෙන. ඊට පස්සේ මුල් පුටු දෙක තුනක වැරදි ෆලෝ කරලා ශේප් එකේ එව්වා රීප්ලේස් කරනවා. ඔය අතරේ මගේම කෙනෙක් දම්මලා Frequency එකක license එකක් ගන්නවා පස්සේ කාලෙක චැනල් එකක් පටන් ගන්න.
    පෞද්ගලික මාධ්‍ය කොහොමත් පෞද්ගලික න්‍යාය පත්‍රයකටනේ වැඩ.

    චිත්‍රපට සංස්ථාවට මගේ කෙනෙක් සභාපති දානවා අවුරුද්දක් විතර ගියාම.

    ලේක් හවුස් එකේ නම් යන විදිහට බලනවා....:):)
    ඔය වගේ දෙන්නෙක් හිටියා නම් ඇති බන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒකට වඩා ඒකෙ තියෙන අවුල අනිත් භාණ්ඩ සේර ම මාසෙන් මාසෙ වැඩි කරනවනෙ. එතකොට අඩු වුණා කියල ඒව අඩුවෙන්නෙ නෑ. නිකන් ම උද්ධමනය ඉහල යනව.

    හ්ම්... ඇත්ත මම කිව්වෙ හම්බ කරන මිනිස්සුන්ට ඒ වැඩේ නවත්තල තෙල් පුරවන්න වෙන එක ගැන.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔච්චර දේවල් කරන්න හම්බුවෙන්නෙ නෑ අයින් කරල දානව :lol::lol: හැබැයි ඉතින් වැරදි නොකර ඔයාගෙ කෙනෙක් දම්මල හරි හරියට කරනවනම් අවුලක් නෑ.

    ඔයා අගමැති වෙන්න කලින් මකියාවේලි කියවල එන්න.
    ඔහොම සාධාරණ වෙලා රටක් ආණ්ඩුවක් ගෙනියන්න බෑ....:baffled::baffled:

    අපි ඇමතිවරු උනා කියල ලොකු ලොකු දේවල් කරන්න ඕනේ නෑ....කොහොමත් සිස්ටම් එක හරහා මුලික දේවල් ඉබේ ක්‍රියාත්මක වෙනවා. පොඩි පොඩි අප්ඩේට්ස් ටිකක් කලාම ඇති...:P:P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයා අගමැති වෙන්න කලින් මකියාවේලි කියවල එන්න.
    ඔහොම සාධාරණ වෙලා රටක් ආණ්ඩුවක් ගෙනියන්න බෑ....:baffled::baffled:

    අපි ඇමතිවරු උනා කියල ලොකු ලොකු දේවල් කරන්න ඕනේ නෑ....කොහොමත් සිස්ටම් එක හරහා මුලික දේවල් ඉබේ ක්‍රියාත්මක වෙනවා. පොඩි පොඩි අප්ඩේට්ස් ටිකක් කලාම ඇති...:P:P:P
    පොඩි ඒවා කරලා තමා දැන් මේ රනිල් අංකල් කෙලවාගෙන ඉන්නේ අරලිය මැදුරට වෙලා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය වගේ දෙන්නෙක් හිටියා නම් ඇති බන්

    :P:P:P:P

    කොහොමද ඒක ....
    ඕක තමා අපි අකමැති උනත් සිස්ටම් එක බබා.....
    ගහන්න ඕනේ අන්න ඒ සිස්ටම් එකට මිසක් මුණවල් වලට නෙමේ...:yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි හුලන් ඇදලද ?
    වහින්නේ නැද්ද ඔහෙට?

    අපොයි හෙට ඉරිදනේ...හවසද ආපහු යන්නේ?

    ow hawasa යන්නෙ, හුලන් නෙමේ වතුර ඇදල :baffled:

    වැස්ස තරමට මෝwටරේත් අතුරෙන් යටවෙලා, මෝටරේ ලිද ඇතුලෙ දාල තියෙන්නෙ, වැස්සට මෝටරෙත් වැහෙන්ඩ වතුර පිරිල තිබ්බ :baffled::angry:උඩ ඉදල අත දාල අල්ලන්ඩ පුලුවන් ගානට වතුර පිරිනලු :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොඩි ඒවා කරලා තමා දැන් මේ රනිල් අංකල් කෙලවාගෙන ඉන්නේ අරලිය මැදුරට වෙලා

    අන්තිම වෙනකන් රනිල් මේ මොකුත් දන්නේ නැතුව ඇති නේ.....පව්.
    මංගල එහෙම වෙඩි කාපු ඌර වගේ,....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමයි... ලොක්කො බැංකු ශුද්ද කරද්දි අපි වගේ පොඩ්ඩොන්ට පිං පෙට්ටියක් වත් දෙන්න ඕන, ජනතාව ගැන හිතන්නෙ නෑ
    ඒකනේ කියන්නේ අපි දුක්මහන්සියෙන් ජීවත් වෙන මිනිස්සු පොඩි සහනයක් දෙන්න එපැයි
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ow hawasa යන්නෙ, හුලන් නෙමේ වතුර ඇදල :baffled:

    වැස්ස තරමට මෝwටරේත් අතුරෙන් යටවෙලා, මෝටරේ ලිද ඇතුලෙ දාල තියෙන්නෙ, වැස්සට මෝටරෙත් වැහෙන්ඩ වතුර පිරිල තිබ්බ :baffled::angry:උඩ ඉදල අත දාල අල්ලන්ඩ පුලුවන් ගානට වතුර පිරිනලු :baffled:

    ඒ කියන්නේ ගැඹුරු ලිඳක්.....මොටරේ සුද්ධ කලාද ?
    අපේ ගෙදර නම් පොඩි වැස්සට උනත් ඉක්මනටම ලිඳ පිරෙනවා...
    වැලි පොලවනේ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒකනේ කියන්නේ අපි දුක්මහන්සියෙන් ජීවත් වෙන මිනිස්සු පොඩි සහනයක් දෙන්න එපැයි

    ලබන සැරේ අපි දෙමුකො බැටේ