~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොර බළල්ලු සේරම දැන් මලුවලින් එළියට පනිනව.:rofl::rofl: අර ආපනශාලා හිමියන්ගෙ සංගමයද මොකක් ද කියන එවුන් ප්ලේන්ටියෙ ඉදල අඩු කරල. ‍රටේ මොනවත් අඩු නොවී කොහොම ද උන් දැන් අඩු කළේ එතකොට? :rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හොර බළල්ලු සේරම දැන් මලුවලින් එළියට පනිනව.:rofl::rofl: අර ආපනශාලා හිමියන්ගෙ සංගමයද මොකක් ද කියන එවුන් ප්ලේන්ටියෙ ඉදල අඩු කරල. ‍රටේ මොනවත් අඩු නොවී කොහොම ද උන් දැන් අඩු කළේ එතකොට? :rofl::rofl:

    :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද උදේ මොකුත් වැදගත් ප්‍රවෘත්තියක් නැද්ද

    මං කිවුවෙ උදේ 8 මුකුත් විශේෂ දෙයක් වෙන්නෙ නෑ කියල :rofl::rofl: දැන් රෑ අට ගැන බලන් ඉන්න.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේක සිරාවට ම මෙහෙම වෙයිද?

    44817971-1909530489353601-8612781923934142464-n.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි බන් මේ රටේ මිනිස්සු එක්ක සෙල්ලන් කරන්නෙ මුන් මෙහෙම...

    ඔය සංගම් ගොඩක් දේශපාලනය කරන්නෙ. නැතුව මිනිස්සුන්ට ආදරයට නෙමෙයි. කොහොමත් ඒ කාලෙ ඉදල ඒවට මහින්ද මාමිගෙ සෙට් දාගෙන ඉන්නෙ. එයාල මොන වැඩක් කරග්න ගියාත් කරන්න දෙන්නෙ නෑ අනිත් අයට.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද උදේ මොකුත් වැදගත් ප්‍රවෘත්තියක් නැද්ද

    මං කිවුවෙ උදේ 8 මුකුත් විශේෂ දෙයක් වෙන්නෙ නෑ කියල :rofl::rofl: දැන් රෑ අට ගැන බලන් ඉන්න.

    හිටන් අද උදේ ජාතිය අමතනවා කිව්වනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං කිවුවෙ උදේ 8 මුකුත් විශේෂ දෙයක් වෙන්නෙ නෑ කියල :rofl::rofl: දැන් රෑ අට ගැන බලන් ඉන්න.
    16 වෙනකන් බලන් ඉන්න එපැයි හරි කම්මැලියි. හෙට අනිද්දා වගේ වැඩේ උනානං කොච්චර හොඳද
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේක සිරාවට ම මෙහෙම වෙයිද?

    ලෙමන්පෆ් බුවානම් එහෙම ‍නෙමෙයි කියනව. ඒ වුණාට ඉතින් පොර කියන්නෙ කවදත් බොරුනෙ :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොර බළල්ලු සේරම දැන් මලුවලින් එළියට පනිනව.:rofl::rofl: අර ආපනශාලා හිමියන්ගෙ සංගමයද මොකක් ද කියන එවුන් ප්ලේන්ටියෙ ඉදල අඩු කරල. ‍රටේ මොනවත් අඩු නොවී කොහොම ද උන් දැන් අඩු කළේ එතකොට? :rofl::rofl:

    ඒ කියන්නේ මරාගේ සෙට් එක මාර ගේමක් දීල තියෙන්නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හොර බළල්ලු සේරම දැන් මලුවලින් එළියට පනිනව.:rofl::rofl: අර ආපනශාලා හිමියන්ගෙ සංගමයද මොකක් ද කියන එවුන් ප්ලේන්ටියෙ ඉදල අඩු කරල. ‍රටේ මොනවත් අඩු නොවී කොහොම ද උන් දැන් අඩු කළේ එතකොට? :rofl::rofl:
    කොත්තුව අඩු වෙලා :P පොලිස් කොත්තුව එහෙමමයි
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඔය සංගම් ගොඩක් දේශපාලනය කරන්නෙ. නැතුව මිනිස්සුන්ට ආදරයට නෙමෙයි. කොහොමත් ඒ කාලෙ ඉදල ඒවට මහින්ද මාමිගෙ සෙට් දාගෙන ඉන්නෙ. එයාල මොන වැඩක් කරග්න ගියාත් කරන්න දෙන්නෙ නෑ අනිත් අයට.

    කොහොමද මෙහෙම රටක් දියුණු කරන්නෙ...ත්‍රයිනිකායික ස්වාමින්වහන්සේලා එකතුවෙලා කෙලින් මේකට දෙයක් කරානන් මේක විසදෙනව..කොහෙද එයාලත් දේශපාලනේ නෙ කරන්නෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    16 වෙනකන් බලන් ඉන්න එපැයි හරි කම්මැලියි. හෙට අනිද්දා වගේ වැඩේ උනානං කොච්චර හොඳද

    රටේ ජනාධිපති නිසා මුකුත් කියන්නත් බෑ:rofl::rofl: එයාගෙ වැඩ තමයි ඉතින්