~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නාමල් කාරයා පෙන්න නැහැ

    පොඩි එකාට සයිලන්ට් එකේ හිටපන් කියන්න ඇති

    පොරත් කථා කරන්න ගියොත් නාගන්නවනෙ. ඒක නිසා සද්ද නැතුව ඉන්න කියන්න ඇති.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෝටා ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන

    දිවුරුම් දෙන්න හදන්නේ

    ආරක්ෂක ලේකම් ගන්නෙ නෑ කියල කිවුවෙ එහෙනම්. ඒවට වෙන කට්ටිය ඉන්නව කිවුවෙ :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෙට කැබිනට් එක දානවා

    ඊටපස්සේ මොනවා වෙයිද දන්නැ
    ඉදිරි කාලය තුල ගැටුම් ඇතිවෙන්න ඉඩකඩ වැඩි

    අද කැබැනට් එක දානව කියලනෙ කිවුවෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද පත්තරේ :lol:

    DqhIlfyVAAA5PDz.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ වනවිට අරලියගහ මන්දිරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද උදෑසන සිට පපුවේ රෝගයකින් පීඩා විදිමින් සිටිනවා.
    මන්ත්‍රීවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ගෙන යාමට සාගල රත්නායක සහ වජිර අබේවර්ධන මන්ත්‍රීවරුන් කටයුතු කිරීමට යාමේදි පාටලී චම්පික, හරීන් ප්‍රනාන්දු, අජිත් පී පෙරේරා ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරුද්ධ වී තිබෙනවා. ඔවුන් පවසා ඇත්තේ රනිල් මන්ත්‍රීවරයා අරලියගහමන්දිරයෙන් පිටවීම තුලෙන් අරලියගහ මැදුර එජාපයට අහිමි වී යා හැකි බවයි.
    මේ අනුව මේ වනවිට විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් අරලියගහ මන්දිරයට පැමිණ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයාට ප්‍රථිකාර කරමින් සිටිනවා.
    රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා 69 හැවිරිදිය.
    මන්ත්‍රීවරයාට ඉක්මන් සුව පතමි

    https://www.facebook.com/ishan.jayasooriya.92/posts/318759512282630
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිනායන්නෙ නෙත් එකේ එවුන් නිවුස් ලියන විදියට :rofl: ලෝකෙ බලවත් ම නායකය චීන නායකයයි කියන්නෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හයියෝ ලෙමන්පෆ් අදුරන්නෙ නැද්ද? එහෙනම් විදේශකුමන්ත්‍රණ කිවුව ම සිහියට නැගෙන්නෙ කවුද?

    විමලේ ද:confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොරත් කථා කරන්න ගියොත් නාගන්නවනෙ. ඒක නිසා සද්ද නැතුව ඉන්න කියන්න ඇති.
    පුදුමයි දිවුරුම් දෙනකොට නොහිටිය එක

    මම හිතන්නේ ලංකාවේ හිටියෙ නැද්ද කොහෙද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආරක්ෂක ලේකම් ගන්නෙ නෑ කියල කිවුවෙ එහෙනම්. ඒවට වෙන කට්ටිය ඉන්නව කිවුවෙ :confused:
    මහින්දත් කිව්වේ මම ඔය පිං අගමැතිකම භාරගන්නේ නැහැ

    කිව්ව එවුවා කවුද කරන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ නෑ ඒක හෙටලු

    ඕකත් පාර්ලිමේන්තුව වගේ තමයි. අද, හෙට, අනිද්ද කියල කල්දායි මොක ද එන එවුන්ව ගන්න එපායෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දවල් වෙනකොට ඉතින් මාධ්‍යයට විකුණගන්න මොකක් හරි ඕන වුණොත් මොනා හරි ටිකක් කරයි. අර ඊයෙ සිරසෙ අර වීඩියෝ එකක් දාල තිබුණෙ අයියි මල්ලි ද මොකක් ද ඒ වගේ :rofl::rofl:
    අහ අර අරලියගහ මන්දිරේ ඉස්සරහ සිද්ධියද

    ට්‍රෙන්ඩ්න් ඇවිල්ලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රනිලා දැක්කම දුකත් හිතුනා.
    අන්තිමට ආතල් දිදී හිටපු එකාම ගේම දුන්නා

    මිනිහ ඒ වුණාට එදා අර මාද්‍යය එකේදිනම් හෙන සතුටු මූණක් දාගෙනනෙ හිටියෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහ අර අරලියගහ මන්දිරේ ඉස්සරහ සිද්ධියද

    ට්‍රෙන්ඩ්න් ඇවිල්ලා

    ඔව් ඒක තමයි. සිරසෙන් සල්ලි දීල වෙන්න ඇති කරන්න ඇත්තෙ. :D