නාමල් කාරයා පෙන්න නැහැ
පොඩි එකාට සයිලන්ට් එකේ හිටපන් කියන්න ඇති
පොරත් කථා කරන්න ගියොත් නාගන්නවනෙ. ඒක නිසා සද්ද නැතුව ඉන්න කියන්න ඇති.
නාමල් කාරයා පෙන්න නැහැ
පොඩි එකාට සයිලන්ට් එකේ හිටපන් කියන්න ඇති

ගෝටා ආරක්ෂක ලේකම් සහ නාගරික සංවර්ධන
දිවුරුම් දෙන්න හදන්නේ

හෙට කැබිනට් එක දානවා
ඊටපස්සේ මොනවා වෙයිද දන්නැ
ඉදිරි කාලය තුල ගැටුම් ඇතිවෙන්න ඉඩකඩ වැඩි
මේ වනවිට අරලියගහ මන්දිරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අද උදෑසන සිට පපුවේ රෝගයකින් පීඩා විදිමින් සිටිනවා.
මන්ත්‍රීවරයා කොළඹ පෞද්ගලික රෝහලකට ගෙන යාමට සාගල රත්නායක සහ වජිර අබේවර්ධන මන්ත්‍රීවරුන් කටයුතු කිරීමට යාමේදි පාටලී චම්පික, හරීන් ප්‍රනාන්දු, අජිත් පී පෙරේරා ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරුද්ධ වී තිබෙනවා. ඔවුන් පවසා ඇත්තේ රනිල් මන්ත්‍රීවරයා අරලියගහමන්දිරයෙන් පිටවීම තුලෙන් අරලියගහ මැදුර එජාපයට අහිමි වී යා හැකි බවයි.
මේ අනුව මේ වනවිට විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් අරලියගහ මන්දිරයට පැමිණ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයාට ප්‍රථිකාර කරමින් සිටිනවා.
රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා 69 හැවිරිදිය.
මන්ත්‍රීවරයාට ඉක්මන් සුව පතමි
හයියෝ ලෙමන්පෆ් අදුරන්නෙ නැද්ද? එහෙනම් විදේශකුමන්ත්රණ කිවුව ම සිහියට නැගෙන්නෙ කවුද?

පුදුමයි දිවුරුම් දෙනකොට නොහිටිය එකපොරත් කථා කරන්න ගියොත් නාගන්නවනෙ. ඒක නිසා සද්ද නැතුව ඉන්න කියන්න ඇති.
මහින්දත් කිව්වේ මම ඔය පිං අගමැතිකම භාරගන්නේ නැහැආරක්ෂක ලේකම් ගන්නෙ නෑ කියල කිවුවෙ එහෙනම්. ඒවට වෙන කට්ටිය ඉන්නව කිවුවෙ![]()
නෑ නෑ ඒක හෙටලු
අහ අර අරලියගහ මන්දිරේ ඉස්සරහ සිද්ධියදදවල් වෙනකොට ඉතින් මාධ්‍යයට විකුණගන්න මොකක් හරි ඕන වුණොත් මොනා හරි ටිකක් කරයි. අර ඊයෙ සිරසෙ අර වීඩියෝ එකක් දාල තිබුණෙ අයියි මල්ලි ද මොකක් ද ඒ වගේ![]()
රනිලා දැක්කම දුකත් හිතුනා.
අන්තිමට ආතල් දිදී හිටපු එකාම ගේම දුන්නා
අහ අර අරලියගහ මන්දිරේ ඉස්සරහ සිද්ධියද
ට්‍රෙන්ඩ්න් ඇවිල්ලා
