~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙම තමයි මොක ද උදේ තමයි දළදා වැන්ඳ කියල තිබුනෙ නිවුස්වල.
    nuwara podi parakadi set une. Amathi kenekta tharam guard eka nam hitiye na. Eka wage car 2,3k giyeth na. A unata giya car eke yanawa penuna
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    nonage arakshawada:P kawuda ban e bonikkiwa ussanna enne

    එහෙම කියන්න එපා
    ඉතින් මොනවා උනත් අපේ හිටපු ජනපති බිරිදනේ
    ජාතියේ මාතාව වගේනේ හිටියේ :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    unge set eka wediya hitiyoth sammatha karaganna puluwan
    maithrita baduma thamai ehema unoth mama hithanne
    maithri ge kathawa thama nehene

    බෑ සම්මත කරන්න බෑ
    එයාලට 2/3 නෑ

    ඉස්සරහට unp එකෙන් තව කැඩිලා එනවා මහින්ද ලගට
    බලය පැත්තට නිකන්ම ඇදෙනවා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මහින්ද ඊස් නොට් '' හිටපු ජනාධිපති ''

    හී ඊස් ප්‍රයිම් මිනිස්ටර් නව්.

    ඩෝන්ට් කෝල් හිම් '' හිටපු ජනාධිපති '':no::no:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මහින්ද ඊස් නොට් '' හිටපු ජනාධිපති ''

    හී ඊස් ප්‍රයිම් මිනිස්ටර් නව්.

    ඩෝන්ට් කෝල් හිම් '' හිටපු ජනාධිපති '':no::no:

    "හිටපු ජනපති, වත්මන් අගමැති" එහෙම තමා කට්ටිය කියන්නේ :yes: