Suzuki Spacia වාහන සම්බන්දව කල විස්තරාත්මක විමර්ශනයකි.
Video එක බලා අදහස් දක්වන්න.


Thanks machanවීඩියෝ එකේ හැටියට හොද ප්රැක්ටිකල් වාහනයක් නේද?
වයස්ගත අයට, රෝගීන් එහෙම ඉන්න ගෙවල් වලට සැහෙන්න හොදයි.
පොඩි ළමයි ඉන්නවා නං ඒත් හොද වාහනයක්. අර සයිඩ් Door එක එහෙම පට්ට.
තැන්කු GT වීඩියෝ එකට. රෙප්
Thanks brouber zip godak welawata owa thamayi enne. sapata yanna puluwan town eka athule. ac ehemath hondayi.