Suzuki Spacia, Custom 2018 Review (Sinhala) by ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113

    Suzuki Spacia වාහන සම්බන්දව කල විස්තරාත්මක විමර්ශනයකි.
    Video එක බලා අදහස් දක්වන්න. :D
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    වීඩියෝ එකේ හැටියට හොද ප්‍රැක්ටිකල් වාහනයක් නේද?
    වයස්ගත අයට, රෝගීන් එහෙම ඉන්න ගෙවල් වලට සැහෙන්න හොදයි.

    පොඩි ළමයි ඉන්නවා නං ඒත් හොද වාහනයක්. අර සයිඩ් Door එක එහෙම පට්ට.

    තැන්කු GT වීඩියෝ එකට. රෙප්
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    වීඩියෝ එකේ හැටියට හොද ප්‍රැක්ටිකල් වාහනයක් නේද?
    වයස්ගත අයට, රෝගීන් එහෙම ඉන්න ගෙවල් වලට සැහෙන්න හොදයි.

    පොඩි ළමයි ඉන්නවා නං ඒත් හොද වාහනයක්. අර සයිඩ් Door එක එහෙම පට්ට.

    තැන්කු GT වීඩියෝ එකට. රෙප්
    Thanks machan
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,632
    4,284
    113
    අපෝ බං ගන්න එපා. දොර වැදුන Bike එකක. හදන්න යන ගනන්...