සංවාද මණ්ඩප ටීම් එකේ පලවෙනි 11 අතරට ඇවිත් ෆ්රෙන්ස්....
මොම්බර 09 ස්තානය් සෙල්ලම් කරන දකුණත් මද වේග පන්දු යවන ඩෝඩෝ....
![]()
වේගය මදි. තව ටිකක් වේගෙන් දාන්න පුරුදු වෙන්න.
ස්පීඩ් එකට වඩා මම අවධානය යොමු කරන්නේ ලේන්ත් එක ගැන.
තව බැටින් මීට වඩා හදා ගන්න ඕනේ...
ස්කෝර් කරන්න ඕනේ ඉස්සරහ මැච් වල.
එතකොට ඇවරේජ් එක වැඩි වෙලා නිකම්ම ඔල්රවුන්ඩ් පොසිෂන් එකට සෙට් වෙනවා....

SLT ADSL තමයි යූස් කරන්නෙ
dodo dodonawa![]()







ස්පීඩ් එකට වඩා මම අවධානය යොමු කරන්නේ ලේන්ත් එක ගැන.
තව බැටින් මීට වඩා හදා ගන්න ඕනේ...
ස්කෝර් කරන්න ඕනේ ඉස්සරහ මැච් වල.
එතකොට ඇවරේජ් එක වැඩි වෙලා නිකම්ම ඔල්රවුන්ඩ් පොසිෂන් එකට සෙට් වෙනවා....
ඉස්ටු......ඉස්සරහට හැමදාම බෙන්ච් එකේ ඉන්නද ඕනේ....
ආයේ කලින් වගේ පර්ෆෝම් කරලා first 11 සෙල්ලම් කරන්න බලපන්.....
![]()
එන එන හැම බෝලේටම bat කරන්න ඕනේ
නිදැල්ලේ පන්දු යවන්න එපා
අනිත් උන්ට යවන බෝලවලටත් පැනලා බැට් කරන්න ඕනේ

nethuwa ba