~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඒ කිව්වෙ උබ වැඩ කරන ශොප් එකට හදන්න දුන්න ෆෝන් එකෙන් ෆොටෝ රිකව කරන්නද යන්නෙ? චික් :oo:

    :oo::oo::oo: නාආආආආආආආආආඅ............... අපේ අයියා කෙනෙක්ගේ ෆෝන් එකක්... හදන්න දුන්න මගුලක් නෑ... උබලගෙන් උදව්වක් ඉල්ලුවම ජාතකේ හොයනවනේ.. නොදකින්
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තරිඳු එම්ජේ , ආණ්ඩු පෙරළියට යට වෙලා තවම නැගිට ගන්න බැරුව ඉන්නවද?
    අද රේඩියෝ කරයිද ?
    :rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ලැජ්ජා නැද්ද මනුස්සයෝ අනුන්ගේ පෝන් වල පොටෝ බලන්නේ :baffled:

    උඹලත් අර නාකියගේ කීම විශ්වාස කරනවනේ.. එපා බන් උබලගෙන් හෙල්ප්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තරිඳු එම්ජේ , ආණ්ඩු පෙරළියට යට වෙලා තවම නැගිට ගන්න බැරුව ඉන්නවද?
    අද රේඩියෝ කරයිද ?
    :rolleyes:
    අද රේඩියෝ කරන්න වෙන එකක් නෑ තරිඳුට කොල්ලුපිටි ගිහින් මහන්සි ඇති නෙ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තරිඳු එම්ජේ , ආණ්ඩු පෙරළියට යට වෙලා තවම නැගිට ගන්න බැරුව ඉන්නවද?
    අද රේඩියෝ කරයිද ?
    :rolleyes:

    fb එකෙන් නං සෙට් වෙලා කිව්ව එදා අද රේඩියෝ කරනවා කියල
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උඹලත් අර නාකියගේ කීම විශ්වාස කරනවනේ.. එපා බන් උබලගෙන් හෙල්ප්

    rUTZ6N2.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලත් අර නාකියගේ කීම විශ්වාස කරනවනේ.. එපා බන් උබලගෙන් හෙල්ප්
    නාකියා උනත් ඇත්තනේ කියන්නේ උඹල තමා මේ රටේ සංස්කෘතිය සදාචාරය කන්නේ අහිංසක මිනිස්සුන්ගේ පොටෝ ලීක් කරලා හෙන හත ගහනවා මේ කරන වැඩ වලට අම්මප :angry:
     
    5th UNP MP joins the new Govt, Dunesh Gankanda sworn in as State Minister of Environment - Azzam Ameen :baffled:

    කොපමණ ගුණ කළත්...දුදනෝ නොවෙති යහපත්....කිරි දියෙහි දෙවියත්...අගුරු සුදු වන කලෙක් නම් නැත්...............:baffled::baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නාකියා උනත් ඇත්තනේ කියන්නේ උඹල තමා මේ රටේ සංස්කෘතිය සදාචාරය කන්නේ අහිංසක මිනිස්සුන්ගේ පොටෝ ලීක් කරලා හෙන හත ගහනවා මේ කරන වැඩ වලට අම්මප :angry:

    :oo::oo::oo: ලීක් කරන්න මේක වතුර බෝතලක්ද.. එහෙම මගුලක් නෑ යකු... අයියා කෙනෙක්ගේ ෆෝන් එකක්.. ෆොටෝ 500කට කෙලවිලා... එකෙන් කීයක්හරි ගොඩදාගන්න බැලුවේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :oo::oo::oo: ලීක් කරන්න මේක වතුර බෝතලක්ද.. එහෙම මගුලක් නෑ යකු... අයියා කෙනෙක්ගේ ෆෝන් එකක්.. ෆොටෝ 500කට කෙලවිලා... එකෙන් කීයක්හරි ගොඩදාගන්න බැලුවේ
    එච්චර ගොඩක් තිබුන නන්සීයක් දෙසීයක්වත් ගොඩගන්න පුළුවන් වෙයි නේද. අපේ මාලිංග සුදු පුසා දන්නවා ඇති විසඳුමක්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගිලෙන නැවේ මීයෝවත් ඉන්නේ නෑ කියනවනේ

    මීයො දන්නෑ නැවේ හිටියම ඉක්මනට ආත්මෙ මාරු කරගෙන මිනිස් ආත්මයක් ලබන්න පුලුවන් කියල...
     
    Radio

    Member
    Sep 17, 2010
    1,309
    128
    0
    ElaKiri Radio !
    Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්‍රී 8:00 සිට Elakiri Radio..!