දෙනව ඒත් ගන්නෙ නෑ....![]()



ඒකෙ එච්චර ස්පීඩ් දෙන්නෙ නැහැනෙ?

සමහර පැතිවලට අඩුයි
අපේ පැත්තට හොදයි![]()

එළ එළ එහෙනම් අවුලක් නෑ. දාන්න බලන්න Speedtest එකක්![]()

pandama lesthi video ekath lagadima youtube eke release karanawaඑළ එළ මල් බබා. පන්දම ලෑස්ති ද?
lankabell dialup connection ekak nam ape ayya issara use karaමම 2010 ඊට කලින් සන්ටෙල් ඇන්ඩ් මොබිටෙල්![]()
හරියටම සිද්ධිය ගැන කිව්වොත් අපේ ගෙදරටයිරැල්ලට හැමෝම ගත්ත කාලේ![]()
ගෙ ගෙදරටයි එකම දවසෙ කනෙක්ෂන් ඇප්ලයි කලේ හරියටම 2009 Advance Level විභාගේ ඉවර වෙච්ච දවසට පහු වෙනිදා 
ගොඩක් ස්පීඩ් වෙලාවක දාන්නම්![]()

