~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම ඔට්ටු නෑ..දැන් තත්වය ඕනෙ..

    :rolleyes::rolleyes::rolleyes:
    7759285318.png
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රැල්ලට හැමෝම ගත්ත කාලේ :rofl::rofl:
    හරියටම සිද්ධිය ගැන කිව්වොත් අපේ ගෙදරටයි :love: ගෙ ගෙදරටයි එකම දවසෙ කනෙක්ෂන් ඇප්ලයි කලේ හරියටම 2009 Advance Level විභාගේ ඉවර වෙච්ච දවසට පහු වෙනිදා :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් ස්පීඩ් වෙලාවක දාන්නම් :cool:

    එළ එළ දාල තියෙනව දැක්ක දැන්. ස්පීඩ් තියෙන වෙලාවකත් දාන්නකො:D:D