~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෝපි කෝප්පයක් නැද්ද අනේ හරි හීතලයි :P

    Lejayange-coffee.png
    මේ හීතලට කෝපි හරියයිද මන්දා... සැර මොනවහරි අවුන්සයක් විතර දාගමු...

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Lejayange-coffee.png
    මේ හීතලට කෝපි හරියයිද මන්දා... සැර මොනවහරි අවුන්සයක් විතර දාගමු...

    ඇයි මත්පැනට යොමු කරන්නෙ මේකෙ අයව...දේවාලෙ පිවිතුරු නිකැලැල් භාවයට හානි කරන්නෙ ඇයි?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අම්මට සිරි "KILLER සමග වාසේ" දැක්ක කල් කොහෙද මකබෑවුනේ... පහුගිය ටිකේ...

    ආඅ ජයන්ගේ... වැඩ බන්... කොහේ එන්නද.. ඔන්න ඊයේ වෙඩිමක් තිබුණ.. ඒ පාර එකට ගියා.. අද තාම ටිකක් ෆ්‍රී උනේ... :sorry::sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ආඅ ජයන්ගේ... වැඩ බන්... කොහේ එන්නද.. ඔන්න ඊයේ වෙඩිමක් තිබුණ.. ඒ පාර එකට ගියා.. අද තාම ටිකක් ෆ්‍රී උනේ... :sorry::sorry:

    වහිනව අම්බානට...