TFS+
ela machan, Rep added
One of the best threads I've read so far. Beautiful images and story line.
elaz watinawa... +rep dunna
good
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
patta machan
Patta !!!
rep +
bump
බම්පි
NIYAMAYI SALAKUWA
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

bump
bump
niyama aaaaaaa
honda gamanak
Niyamai machan, ayeth yanna labewa kiyala wish ekak kala
Rep ++

HATON WALIN SAHA RATHNAPUREN DURA KIYADA?
Kurunegala Kandy patte idan oheta yanna lesima widiya mokadda machan.?
හැටන් වලින් ( නල්ලතන්නියේ ඉඳල ) කිලෝමීටර් 5 වගේ තියෙන්නේ
රත්නපුර - පලාබද්ගල ඉඳල කි:මි 8 - 9 අතර අතර දුරක් තියෙනවා....
පාරවල් දෙකම සම්පුර්ණයෙන්ම පඩි හදල තියෙන්නේ.

ඉස්සර රත්නපුර පාරේ මේ වගේ පඩි තිබුනේ නෑ බං... ගොඩක්ම තිබුනේ කලුගල් වලින් හදපු පඩි.... කැලේ මැද්දෙන් යනවා වගේ හිගීමක් ඒකාලේ ආවේ. ඒත් ය්ද්ධෙන් පස්සේ හමුදාව දාලා තනිකරම කොන්ක්‍රීට් කලා. දැන් ඉස්සර වගේ ගතියක් එන්නේ නෑ ඒ නිසා. කැලේ ටික ටික කොන්ක්‍රීට් කරනවා. මේ යන විදිහට තව ටික කාලයක් යනකොට කේබල් කාර් උඩටම දායි....
තාම යාන්තන් දෙහෙන කන්ද පාරයි කුරුවිට පාරයි ඉතුරු වෙලා තියෙනවා....![]()

ඔය පඬුරු ගැටගහන සීන් එක මොකක්ද බං............

ඔව් හැබැයි.....ඕක වැඩේ ඔච්චර සංවේදී පරිසර කලාපයක් ඇතුලේ පිහිටන නිසා මිනිස්සුන්ගේ පහසුව පිණිස කියල අනවශ්‍ය සංවර්ධනයක් කරන්නත් බෑ.
එහෙමයි කියල භෞතිකව දියුණු වෙන සමාජයක ඔය වගේ තැනක් ඔහොමවත් සංවර්ධනය නොකරත් බෑ.
කුරුවිට පාර ඔය තියෙන විදිහටම තිබ්බොත් හොඳයි....![]()