~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොන පිස්සුද බන් එෆ් බී එකෙත් දැම්මෙ නෑ ටැග් කරන්නත් එපා කියල යාලුවන්ට ඉතින් හිතා ගනින්කො කොච්චර කැත ඇද්ද කියල

    :rofl::rofl: අයියෝ එහෙමත් සිද්ධියක් ද? ඇඳුමක් ඇඳගෙන යන්න ඇතිනෙ මොනා වුනත්?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඒ කියන්නෙ ඇදුමට විතරයි බැල්ම හෙලන්නෙ.... පුද්ගලයට බැල්ම හෙලන්නෙ නෑ ගෑණු ළමයි... එහෙමද...?

    නැහැ ඇදුමෙන් පුද්ගලයගෙ රූපෙ දෙගුන තෙගුන කරල දෙනව....ඒකයි හැබැඉ ඉතින් හැමෝටම ඒක වෙන් නෑ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මම දැනගෙන හිටියෙ එහෙමයි... දවසක් රේඩියෝ අහද්දි දැනගත්තෙ...
    ඇනස්ලි, බර්ටි, මර්සි, තුන් දෙනා තමයි හිටියෙ... ඒ ගොල්ල කිව්වෙ එහෙනම්....

    :rolleyes: එහෙනම් ඉතින් වෙන මොකක් හරි විහිලු වැඩසටනක් වෙනන ඇති
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl::rofl: අයියෝ එහෙමත් සිද්ධියක් ද? ඇඳුමක් ඇඳගෙන යන්න ඇතිනෙ මොනා වුනත්?

    ඔව් ඔව් බෝතලයක් පෙන්නන ෆොටෝ එකක් දැම්ම ගෲප් එකේ ....ඒකෙ අත දැක්ක ෆුල් සූට්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒ කියන්නෙ ඇදුමට විතරයි බැල්ම හෙලන්නෙ.... පුද්ගලයට බැල්ම හෙලන්නෙ නෑ ගෑණු ළමයි... එහෙමද...?

    එහෙම නෙමෙයි කිවුවෙ. මඟුල් ගෙදරක වගේ ගියා ම කොහොමත් ඇඳුම ගැනනෙ වැඩිය කට්ටිය හොයන්නෙ. මනමාලිගෙ මනමාලයගෙ ඇඳුමෙ ඉඳල.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැහැ ඇදුමෙන් පුද්ගලයගෙ රූපෙ දෙගුන තෙගුන කරල දෙනව....ඒකයි හැබැඉ ඉතින් හැමෝටම ඒක වෙන් නෑ...

    :yes::yes: එකිනෙකාට අනුව වෙනස්. අනික් එත තමයි සමහරුන්ට ගැලපෙන ඇඳුම් හා නොගැලපෙන ඇඳුම් තියෙනවනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් බෝතලයක් පෙන්නන ෆොටෝ එකක් දැම්ම ගෲප් එකේ ....ඒකෙ අත දැක්ක ෆුල් සූට්

    :rofl::rofl: බෝතලේ හින්ද සූට් එක වැටිල. නැත්තම් ඉතින් ඒකත් නෑ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :yes::yes: එකිනෙකාට අනුව වෙනස්. අනික් එත තමයි සමහරුන්ට ගැලපෙන ඇඳුම් හා නොගැලපෙන ඇඳුම් තියෙනවනෙ.

    ඔව් දැන් මේකට මූලික වුන පුද්ගලයට ගැල පෙන්නෙ සරම බැනියම අබුඩෙ වගේ ඒව....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :rofl::rofl: බෝතලේ හින්ද සූට් එක වැටිල. නැත්තම් ඉතින් ඒකත් නෑ.

    ඔව් ඕනෙනන් ඒක දාන්නන් හැබැයි ඉතින් දේවාලෙ හින්ද හරි නෑ...බෝතල්වල පොටෝ දාන එක නෙහ්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් දැන් මේකට මූලික වුන පුද්ගලයට ගැල පෙන්නෙ සරම බැනියම අබුඩෙ වගේ ඒව....

    එහෙම ගියානම් එක දෙයක් ෂුවර්. අනිවාර්යයෙන් හැමෝ ම බලනව. :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඕනෙනන් ඒක දාන්නන් හැබැයි ඉතින් දේවාලෙ හින්ද හරි නෑ...බෝතල්වල පොටෝ දාන එක නෙහ්

    :yes::yes: බෝතල් දේවාලය තුළ තහනම්නෙ