PS4 5.05 Jailbreak [How to]

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon
    කට්ටියට මම අද කියල දෙන්න යන්නේ කොහොමද PS4 එකක් jailbreak කරගන්න කියලා. :baffled: ඇත්තටම මේක පට්ටම ලේසි දෙයක් කරගන්න තියෙන්නේ පොඩි දෙයයි. අවශ්‍ය වෙන්නේ PS4 එකක් වර්ෂන් එක 5.05 තියෙන :rolleyes:. දැන් ඔයාලට තියෙන්නෙ මෙන්න මේ ලින්ක් [http://crack.bargains/505k/] එක PS4 browser එකට ගිහිල්ලා ටයිප් කරලා go කරන්න තියෙන්නෙ එතකොට පොප් දෙකක් එනවා පහත විධියට. ඒත්ක්කම ඔයාගේ PS4 එක jailbreak වෙලා අවසන් :cool::cool:.

    Step 1 - Run
    1.jpg


    Step 2 - Click Ok
    2.jpg


    Step 3 - click ok
    3.jpg


    Step 4 - Done
    4.jpg


    ඔක්කොම හරි. දැන් සෙටින් වලට ගිහින් Debug Setting Enable වෙලා ඇති. එකේ Game-> Package installer ගිහින් ඔයාලා download කරපු fake ps4 packages External HDD ekata copy karala ඉන්ස්ටල්ල් කරගන්න.:yes::yes:

    5.jpg


    දැන් අහන්න එපා කොහෙන්ද download කරගන්ඩ ඕනේ කියලා හොර කොපි, ගොඩක් තියෙනවා නෙට් එකෙ.හොයලා බලන්න :yes::yes:


    වවටිනව කියල හිතුන නම් සලකලා යන්න...