කට්ටියට මම අද කියල දෙන්න යන්නේ කොහොමද PS4 එකක් jailbreak කරගන්න කියලා.
ඇත්තටම මේක පට්ටම ලේසි දෙයක් කරගන්න තියෙන්නේ පොඩි දෙයයි. අවශ්‍ය වෙන්නේ PS4 එකක් වර්ෂන් එක 5.05 තියෙන
. දැන් ඔයාලට තියෙන්නෙ මෙන්න මේ ලින්ක් [http://crack.bargains/505k/] එක PS4 browser එකට ගිහිල්ලා ටයිප් කරලා go කරන්න තියෙන්නෙ එතකොට පොප් දෙකක් එනවා පහත විධියට. ඒත්ක්කම ඔයාගේ PS4 එක jailbreak වෙලා අවසන් 
.
Step 1 - Run
Step 2 - Click Ok
Step 3 - click ok
Step 4 - Done
ඔක්කොම හරි. දැන් සෙටින් වලට ගිහින් Debug Setting Enable වෙලා ඇති. එකේ Game-> Package installer ගිහින් ඔයාලා download කරපු fake ps4 packages External HDD ekata copy karala ඉන්ස්ටල්ල් කරගන්න.

දැන් අහන්න එපා කොහෙන්ද download කරගන්ඩ ඕනේ කියලා හොර කොපි, ගොඩක් තියෙනවා නෙට් එකෙ.හොයලා බලන්න

වවටිනව කියල හිතුන නම් සලකලා යන්න...

.Step 1 - Run