~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    020.gif
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :P:P

    අන්න එයා තමයි දැං කාලෙකින් දැක්කෙම නෑ :D:D

    අශ්මි අක්කා පහු ටිකෙ බිසි වෙලා හිටියෙ....හෙට අනිද්දා දිහාට එවි.......එත් ඉතින් හෙට අනිද්දා ලබන අවුරුද්ද වෙන්නත් ඉඩ තියෙ.....
     
    අශ්මි අක්කා පහු ටිකෙ බිසි වෙලා හිටියෙ....හෙට අනිද්දා දිහාට එවි.......එත් ඉතින් හෙට අනිද්දා ලබන අවුරුද්ද වෙන්නත් ඉඩ තියෙ.....

    හලෝ හලෝ මොකෝ පේන්න නැත්තෙ :rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද දවසට මණ්ඩපේ තාම පෝස්ට් 332 යි :sorry:

    හැමදා ම 1000 ගානෙ ගියොත් ත්‍රේඩ් දාල ඉවරයක් නැති වෙනවෙන :P