~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    𝔐𝔬𝔯𝔰 𝔡𝔬𝔪𝔦𝔫𝔬𝔰 𝔰𝔢𝔯𝔳𝔦𝔰 𝔢𝔱 𝔰𝔠𝔢𝔭𝔱𝔯𝔞 𝔩𝔦𝔤𝔬𝔫𝔦𝔟𝔲𝔰 æ𝔮𝔲𝔞𝔱, 𝔇𝔦𝔰𝔰𝔦𝔪𝔦𝔩𝔢𝔰 𝔰𝔦𝔪𝔦𝔩𝔦 𝔠𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢 𝔱𝔯𝔞𝔥𝔢𝔫𝔰.

    𝘋𝘦𝘢𝘵𝘩 𝘭𝘦𝘷𝘦𝘭𝘴 𝘮𝘢𝘴𝘵𝘦𝘳 𝘢𝘯𝘥 𝘴𝘭𝘢𝘷𝘦, 𝘵𝘩𝘦 𝘴𝘤𝘦𝘱𝘵𝘳𝘦 𝘢𝘯𝘥 𝘵𝘩𝘦 𝘭𝘢𝘸, 𝘢𝘯𝘥 𝘮𝘢𝘬𝘦𝘴 𝘵𝘩𝘦 𝘶𝘯𝘭𝘪𝘬𝘦 𝘭𝘪𝘬𝘦.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තාම බජට් එකෙ ගාන කිවිවෙ නැ........මම ගන්නෙ බජට් එකට රුපියලක් හරි අඩුවෙන් තමා..සල්ලි නාස්ති කරන්න හොද නැ පැයක දෙකක වැඩෙට්ට:yes::yes:

    එහෙනං ඔය පේමන්ට් එකෙන් විස්සේ තිහේ කැල්ලක් බලල ගමු න්හේ :P:P:P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ************

    බටනලාව වගේ ආදරනීය හැඟීමක් එන්නෙ නෑ ඒකට :rofl:

    ඔන්න දේශනාරාගය, තව වලියට, හොඳ දරදඬු සිංදුවලට, බයිලවලටනම් ඕන හොඳයි.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කමක් නැද්ද :rolleyes:

    ඔව් කමක් නෑනේ....... :rolleyes::rolleyes: අර කිව්වත් වගේ පැයේ දෙකේ වැඩේනෙහ්.... ගියා
    අප්පුඩියක් ගැහුවා ආවා.... :rofl::rofl: හොඳට දිලිසෙන එකක් බලල ගමු :P:P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බටනලාව වගේ ආදරනීය හැඟීමක් එන්නෙ නෑ ඒකට :rofl:

    ඔන්න දේශනාරාගය, තව වලියට, හොඳ දරදඬු සිංදුවලට, බයිලවලටනම් ඕන හොඳයි.

    :oo::oo::oo::frown::frown::frown: අහපන් අර අඬන සින්දුවක්.. අනේ හුනේ ගාගෙන :oo::oo::oo::oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරණිය බවක් අහන්නේ කව්ද බන්.... :rofl::rofl: ම්යුසික් එක ලස්සනයි... වචන ටිකත් අවුලක් නෑ... ඉතින් අහනවා තේරුමක් වැඩක් නෑ

    මමනම් ඒකෙ මියුසික් එක නිසා ම තමයි සිංදුව අහන්නෙ නැත්තෙ. :rofl:

    ආදරනීයබව තියෙන්න ඕන. :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් කමක් නෑනේ....... :rolleyes::rolleyes: අර කිව්වත් වගේ පැයේ දෙකේ වැඩේනෙහ්.... ගියා
    අප්පුඩියක් ගැහුවා ආවා.... :rofl::rofl: හොඳට දිලිසෙන එකක් බලල ගමු :P:P

    Ocean 8 එකෙ තියෙන රෝස පාට ඩ්‍රෙස් එක වාගෙ එකක් ගන්නෙ.....මාලෙත් අරන් දෙනවා කිවිවා කටුස්.......:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :oo::oo::oo::frown::frown::frown: අහපන් අර අඬන සින්දුවක්.. අනේ හුනේ ගාගෙන :oo::oo::oo::oo:

    :yes::yes: ඒවල තමයි නියම හැඟීම් එන්නෙ. :rofl: ආදරයට, විරහවට නටන මියුසික් අහල වැඩක් තියෙනවයෙ.(මං කිවුවෙ මට, සමහර අයටනම් රොක් තමයි ඇඬීම වෙන්නෙ)
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Ocean 8 එකෙ තියෙන රෝස පාට ඩ්‍රෙස් එක වාගෙ එකක් ගන්නෙ.....මාලෙත් අරන් දෙනවා කිවිවා කටුස්.......:yes:

    ඕෂන් 8 එකේ වගේ ගේමක් ගහල ගමු.. නැත්තන් ඔව්වට කොහෙන්ද අප්පා මුදල් හොයන්නේ...
    නැතිම නං ඉමිටේෂන් එකක් බලල ගන්න... :baffled::baffled:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    මමනම් ඒකෙ මියුසික් එක නිසා ම තමයි සිංදුව අහන්නෙ නැත්තෙ. :rofl:

    ආදරනීයබව තියෙන්න ඕන. :P

    අපෝ.. මන් නොදන්නා උඹේ ආදරණිය බවේ සින්දු... ක්රාහ් තුහ් .....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ocean 8 එකෙ තියෙන රෝස පාට ඩ්‍රෙස් එක වාගෙ එකක් ගන්නෙ.....මාලෙත් අරන් දෙනවා කිවිවා කටුස්.......:yes:
    ඕෂන් 8 එකේ වගේ ඇඳුමක් :baffled: මාලයක් :baffled: සරා එන පොට හොඳ නෑ සම්මාන ටික මංකොල්ලකන්න වගේ හදන්නේ :no:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: ඒවල තමයි නියම හැඟීම් එන්නෙ. :rofl: ආදරයට, විරහවට නටන මියුසික් අහල වැඩක් තියෙනවයෙ.(මං කිවුවෙ මට, සමහර අයටනම් රොක් තමයි ඇඬීම වෙන්නෙ)

    අපෝ ඒවගේ හැඟීම ආවම ඔලුවත් කකියනවා.. ඒ තරං එපා වෙලාව... :oo::oo::oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ.. මන් නොදන්නා උඹේ ආදරණිය බවේ සින්දු... ක්රාහ් තුහ් .....
    වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යන්නං.. පේන පේන හැම තැනදීම ඔයාට පින් දෙන්නං .. ඩකන් ඩකන් ඩුම් ඩුම්..
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඕෂන් 8 එකේ වගේ ඇඳුමක් :baffled: මාලයක් :baffled: සරා එන පොට හොඳ නෑ සම්මාන ටික මංකොල්ලකන්න වගේ හදන්නේ :no:

    පේමන්ට් එකෙන් අරන් දීල ශේප් වෙයන්............................. සම්මාන ටිකට හෙන ගුවත් මොකෝ ඒ වගේද දේවාලේ සල්ලි :oo::oo::oo: