𝔐𝔬𝔯𝔰 𝔡𝔬𝔪𝔦𝔫𝔬𝔰 𝔰𝔢𝔯𝔳𝔦𝔰 𝔢𝔱 𝔰𝔠𝔢𝔭𝔱𝔯𝔞 𝔩𝔦𝔤𝔬𝔫𝔦𝔟𝔲𝔰 æ𝔮𝔲𝔞𝔱, 𝔇𝔦𝔰𝔰𝔦𝔪𝔦𝔩𝔢𝔰 𝔰𝔦𝔪𝔦𝔩𝔦 𝔠𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢 𝔱𝔯𝔞𝔥𝔢𝔫𝔰.
𝘋𝘦𝘢𝘵𝘩 𝘭𝘦𝘷𝘦𝘭𝘴 𝘮𝘢𝘴𝘵𝘦𝘳 𝘢𝘯𝘥 𝘴𝘭𝘢𝘷𝘦, 𝘵𝘩𝘦 𝘴𝘤𝘦𝘱𝘵𝘳𝘦 𝘢𝘯𝘥 𝘵𝘩𝘦 𝘭𝘢𝘸, 𝘢𝘯𝘥 𝘮𝘢𝘬𝘦𝘴 𝘵𝘩𝘦 𝘶𝘯𝘭𝘪𝘬𝘦 𝘭𝘪𝘬𝘦.
𝔐𝔬𝔯𝔰 𝔡𝔬𝔪𝔦𝔫𝔬𝔰 𝔰𝔢𝔯𝔳𝔦𝔰 𝔢𝔱 𝔰𝔠𝔢𝔭𝔱𝔯𝔞 𝔩𝔦𝔤𝔬𝔫𝔦𝔟𝔲𝔰 æ𝔮𝔲𝔞𝔱, 𝔇𝔦𝔰𝔰𝔦𝔪𝔦𝔩𝔢𝔰 𝔰𝔦𝔪𝔦𝔩𝔦 𝔠𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢 𝔱𝔯𝔞𝔥𝔢𝔫𝔰.
තාම බජට් එකෙ ගාන කිවිවෙ නැ........මම ගන්නෙ බජට් එකට රුපියලක් හරි අඩුවෙන් තමා..සල්ලි නාස්ති කරන්න හොද නැ පැයක දෙකක වැඩෙට්ට![]()




එහෙනං ඔය පේමන්ට් එකෙන් විස්සේ තිහේ කැල්ලක් බලල ගමු න්හේ![]()

************

කමක් නැද්ද![]()

අර කිව්වත් වගේ පැයේ දෙකේ වැඩේනෙහ්.... ගියා 
හොඳට දිලිසෙන එකක් බලල ගමු 

බටනලාව වගේ ආදරනීය හැඟීමක් එන්නෙ නෑ ඒකට
ඔන්න දේශනාරාගය, තව වලියට, හොඳ දරදඬු සිංදුවලට, බයිලවලටනම් ඕන හොඳයි.





අහපන් අර අඬන සින්දුවක්.. අනේ හුනේ ගාගෙන 



ආදරණිය බවක් අහන්නේ කව්ද බන්....ම්යුසික් එක ලස්සනයි... වචන ටිකත් අවුලක් නෑ... ඉතින් අහනවා තේරුමක් වැඩක් නෑ


ඔව් කමක් නෑනේ.......අර කිව්වත් වගේ පැයේ දෙකේ වැඩේනෙහ්.... ගියා
අප්පුඩියක් ගැහුවා ආවා....හොඳට දිලිසෙන එකක් බලල ගමු
![]()

අහපන් අර අඬන සින්දුවක්.. අනේ හුනේ ගාගෙන
![]()

ඒවල තමයි නියම හැඟීම් එන්නෙ.
ආදරයට, විරහවට නටන මියුසික් අහල වැඩක් තියෙනවයෙ.(මං කිවුවෙ මට, සමහර අයටනම් රොක් තමයි ඇඬීම වෙන්නෙ)Ocean 8 එකෙ තියෙන රෝස පාට ඩ්‍රෙස් එක වාගෙ එකක් ගන්නෙ.....මාලෙත් අරන් දෙනවා කිවිවා කටුස්.......![]()


මමනම් ඒකෙ මියුසික් එක නිසා ම තමයි සිංදුව අහන්නෙ නැත්තෙ.
ආදරනීයබව තියෙන්න ඕන.![]()
කොහොමද....................
Web Novels kiyawanawa. 
ඕෂන් 8 එකේ වගේ ඇඳුමක්Ocean 8 එකෙ තියෙන රෝස පාට ඩ්‍රෙස් එක වාගෙ එකක් ගන්නෙ.....මාලෙත් අරන් දෙනවා කිවිවා කටුස්.......![]()
මාලයක්
සරා එන පොට හොඳ නෑ සම්මාන ටික මංකොල්ලකන්න වගේ හදන්නේ
ඒවල තමයි නියම හැඟීම් එන්නෙ.
ආදරයට, විරහවට නටන මියුසික් අහල වැඩක් තියෙනවයෙ.(මං කිවුවෙ මට, සමහර අයටනම් රොක් තමයි ඇඬීම වෙන්නෙ)



වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යන්නං.. පේන පේන හැම තැනදීම ඔයාට පින් දෙන්නං .. ඩකන් ඩකන් ඩුම් ඩුම්..අපෝ.. මන් නොදන්නා උඹේ ආදරණිය බවේ සින්දු... ක්රාහ් තුහ් .....
මේක පට්ට... මුල්ම දවසේ අහනකොට හිත හිරිවැටිලා ඇඟේ මයිල් කෙලින් වෙලා පට්ට ගැම්මක් ආවනේ![]()



ඕෂන් 8 එකේ වගේ ඇඳුමක්මාලයක්
සරා එන පොට හොඳ නෑ සම්මාන ටික මංකොල්ලකන්න වගේ හදන්නේ
![]()



ara kellath mara lassanai![]()




