කවුද ඒ![]()



හැඩරුව පවසන්න....................


රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා...............
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලැතැවෙනවා.......
![]()






මුළු ඇගම කලුයි.
බෙල්ලට යටින් සුදු පාට ටිකක් තියෙනවා
![]()





අපෙ ටූටූ ගෙ අම්මා වගෙ.....![]()

සද හිරුත් එක්ක හොරෙන් කතාවක්...........
තරු මාත් එක්ක ප්‍රේම කතාවක්.............
![]()


