පොඩ්ඩ නැතිවෙලා කියල මම දැක්කෙපොඩ්ඩා නැතිවෙලා අදට අවුරුදු 4 යි![]()
ම්ම්ම්...
එයාට ලස්සන ඇස් දෙකක් තිබුනා
නැතිවෙනකොට වයස අවුරුද්දක් වගේ
දැන් ලොකු එක්කෙනගේත් අන්තිම කාලේ![]()

රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා...............
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලැතැවෙනවා.......
![]()
ටූටූ ගෙ අම්මා නම් තාම කෑල්ල වගෙ......ටූටූට නම් අවුරුදු 2ක් වගෙ....වහ දුන්නත් කයි..![]()
ගෙවල් පැත්තෙ පූසො එහෙම කැරකෙනව ඇති නෙහ්..එහෙනන්






ටූටූ ගෙ අම්මා නම් තාම කෑල්ල වගෙ......ටූටූට නම් අවුරුදු 2ක් වගෙ....වහ දුන්නත් කයි..![]()



අපේ එක්කනත් එහෙමයි බෙහෙත් දෙන්නේ කෑමට කලවම් කරලා

නැ අපෙ ගෙවල් පැත්තෙ පුසන්ට කැරකෙන්න ඔනි නැ..කකුල් 4ම තියෙන නිසා හොදට ඇවිදින්න පුලුවන් උන්ට...කැරකෙන්නෙ නැ උන්...![]()


ටූටූට එහෙම ඔනි නැ...එයාගෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලලා පොවන්න පුලුවන්...හරි හීලෑයි එයා.......![]()
නෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි


