අපේ ලොකූව එවන්නද?
එයා පිරිමි
එයත් කලුයි![]()

අපේ ලොකූට පොවන්න අමාරුයි. කටින් එලියට දානවා. හැබැයි අහිංසකයි
අම්මො එයාගෙ හස්බන්ඩ් සුදුම සුදුයි.........![]()


නැ අපෙ ගෙවල් පැත්තෙ පුසන්ට කැරකෙන්න ඔනි නැ..කකුල් 4ම තියෙන නිසා හොදට ඇවිදින්න පුලුවන් උන්ට...කැරකෙන්නෙ නැ උන්...![]()
සිරින්ජරකින් කටේ පැත්තෙන් පොවන්න...එතකොට එලියට දාන්න බැ...

එයාව ඩිවෝස් කරලා ලොකූ ව බන්දලා දෙමු
කළු අයට කළු අයම තමා හොද![]()
හපෝ බෑ. මෙයා හෙන අන්ඩයා
අපි හැරෙද්දී දන්නවා මොකාටද එන්නේ කියලා![]()
එයා කැමති වෙයිද දන්නෙ නැනෙ...අනික අපෙ ටූටූත් සුදුයි.....
ටූටූ ගෙ අම්මා මේ වගෙ...
https://goo.gl/images/23pwLT
ටුටූ මේ වගෙ...
https://goo.gl/images/tc4Yxz
මිසිස් මයි සෙල්ෆ් ගැන වෙන්නැ කියන්න ඇත්තේනෙක උයන් වතු මැදින්
හමා යයි නව මන්ද මාරුතේ
සොඳුර මේ අප පැතුම් සුපිපෙනා
හිතමිතුරු වූ වසත් කාලයයි

ඒ පාර සුනඛ මංගල සේවෙකුත් පටන් ගත්තදඑයාව ඩිවෝස් කරලා ලොකූ ව බන්දලා දෙමු
කළු අයට කළු අයම තමා හොද![]()