ඇ එ මොකක්ද ඒ කතාව

බෙල්ල හරිය විතරයි සුදු...

ප්ලැන් එකක් ගහන්නේ මේක කොල්ල කන්නදසෙඩා ගිහිල්ලා.......දැන් ප්ලෑන් එකක් ගහනව ඇති...
ගුටිනම් කනවා මදි නොකියන්න
මමනම් වැඩිය ගහන්නේ නෑ. අම්මගෙන් තමා හොදට කන්නේ
කෑමට බෙහෙත් කලවම් කරලා දෙන එක ලේසියි![]()

මං නඩු දානව 123 කොලුවට විරුද්ධව. අපේ පරම්පරාවෙ කට්ටියට අඩම්තේට්ටම් කරනව කියල. ප්ලැන් එකක් ගහන්නේ මේක කොල්ල කන්නද
ඉතින් ඔයා කිලර්නෙ. මුහුද බලන්න යද්දි ඔයා මුහුදු රාක්ෂයා වෙනව.![]()
හාපො....................
එහෙම ගහන්න එපා...පව් නෙ............

අසරණයට එහෙම කලේ උඹලා හරි නැහැනෑ නෑ ලිදෙන් ගොඩ ඇවිල්ල අපිව ලිදේ දාන්න ප්ලෑන් එකක්....
විසිටර් කෙනෙක් ආව බන් ගෙදෙට්ට....
අපේ ගෙදරත් පුසෝ ඉන්නවා දෙන්නෙක්අම්මා ගහනවා මටත් බැන බැන ඌව හුරතල් කරනවා කියලා
අම්මට බයයි ඒ නිසා. මන් ගැහුවට ගණන් ගන්නේවත් නෑ![]()
අම්මා ගහනවා මටත් බැන බැන ඌව හුරතල් කරනවා කියලා
අම්මට බයයි ඒ නිසා. මන් ගැහුවට ගණන් ගන්නේවත් නෑ![]()
