ඇ එ මොකක්ද ඒ කතාව
සතියක් නිවඩු නේද..අමුඩෙ ඇදන් ඉඩම පැත්තෙ ගියෙ නැද්ද
ඇ එ මොකක්ද ඒ කතාව
නැතිඋන පොඩ්ඩගේ පොටෝ තියෙනවා. මේකේ දාන්න බෑ පස්සේ පෙන්නන්නම්![]()

සෙඩා ගිහිල්ලා.......දැන් ප්ලෑන් එකක් ගහනව ඇති...
මං නඩු දානව 123 කොලුවට විරුද්ධව. අපේ පරම්පරාවෙ කට්ටියට අඩම්තේට්ටම් කරනව කියල.

අපෙ ගෙදර නම් බයත් මට ආදරේත් මට...අපෙ තාත්තා ව එහෙම සතෙකට ගනන් ගන්නෙ නැ...![]()

කිම ද මේ අමුතු මූණක්?
අපේ ගෙදර බලු තඩිය ආදරේ මට වැඩියෙන්ම අකමැතිම අපේ තාත්තට...ඌට දවසක් දුන්න පයින් එදයින් පස්සෙ කැමති නෑ![]()


සත්තුන්ට එහෙම ගහනවාද.....මම නම් ටූටූව පුරුදු කරලා තියෙන්නෙ තාත්තා ගැහුවාම තාත්තා ව හපන්න.....සතියක් නිවඩු නේද..අමුඩෙ ඇදන් ඉඩම පැත්තෙ ගියෙ නැද්ද

අමුඩ ගහගෙන කොහොම ද නෑනලව බලන්න යන්නෙ එයා? හාපෝසත්තුන්ට එහෙම ගහනවාද.....මම නම් ටූටූව පුරුදු කරලා තියෙන්නෙ තාත්තා ගැහුවාම තාත්තා ව හපන්න.....

ආ... අපේ ලොකු තඩි පූසා ඉන්නවා කියලා අමතක උනානේ
මන් ගහන්නේ නෑ. අපේ අම්මා තමා
එයත් එක්ක බේරගන්න![]()


අමුඩ ගහගෙන කොහොම ද නෑනලව බලන්න යන්නෙ එයා?

ගහල හැදුවෙ නැති හින්ද දැන් හෙන මුරන්ඩුයි...පට්ට ගහන්න ඕනෙ....![]()



පැය කට විතර කලින් දාපු එකට දැන් ඔක්කොම වගේ ආවම මේ ඉන්නෙ කට්ටිය කියනව... ඒකයි

ෆිල්ම් එකෙ ඉතිරි ටිකත් ඉවර කරලම එනවා