~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෙඩා ගිහිල්ලා....... 😂😂😂😂 දැන් ප්ලෑන් එකක් ගහනව ඇති...

    සීය බයවෙලා කරුමෙට කකුල පැටලිලා
    නොන්ඩි ගාහනවා කොන්දත් බිමට බරවෙලා
    අහල පහල ළමිස්සියන් කෙකර පල පලා
    නෝන්ඩි කරනවා සීයව ගමම සෙට් වෙලා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :shocked::shocked: මං නඩු දානව 123 කොලුවට විරුද්ධව. අපේ පරම්පරාවෙ කට්ටියට අඩම්තේට්ටම් කරනව කියල.

    ආ... අපේ ලොකු තඩි පූසා ඉන්නවා කියලා අමතක උනානේ
    මන් ගහන්නේ නෑ. අපේ අම්මා තමා
    එයත් එක්ක බේරගන්න :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sxJbWw4.png

    කිම ද මේ අමුතු මූණක්?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපෙ ගෙදර නම් බයත් මට ආදරේත් මට...අපෙ තාත්තා ව එහෙම සතෙකට ගනන් ගන්නෙ නැ...:P

    අපේ ගෙදර බලු තඩිය ආදරේ මට වැඩියෙන්ම අකමැතිම අපේ තාත්තට...ඌට දවසක් දුන්න පයින් එදයින් පස්සෙ කැමති නෑ :rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපේ ගෙදර බලු තඩිය ආදරේ මට වැඩියෙන්ම අකමැතිම අපේ තාත්තට...ඌට දවසක් දුන්න පයින් එදයින් පස්සෙ කැමති නෑ :rofl:

    හාපෝ:angry::angry::angry:සත්තුන්ට එහෙම ගහනවාද.....මම නම් ටූටූව පුරුදු කරලා තියෙන්නෙ තාත්තා ගැහුවාම තාත්තා ව හපන්න.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සතියක් නිවඩු නේද..අමුඩෙ ඇදන් ඉඩම පැත්තෙ ගියෙ නැද්ද

    :shocked::shocked: අමුඩ ගහගෙන කොහොම ද නෑනලව බලන්න යන්නෙ එයා?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හාපෝ:angry::angry::angry:සත්තුන්ට එහෙම ගහනවාද.....මම නම් ටූටූව පුරුදු කරලා තියෙන්නෙ තාත්තා ගැහුවාම තාත්තා ව හපන්න.....

    ගහල හැදුවෙ නැති හින්ද දැන් හෙන මුරන්ඩුයි...පට්ට ගහන්න ඕනෙ.... :angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ... අපේ ලොකු තඩි පූසා ඉන්නවා කියලා අමතක උනානේ
    මන් ගහන්නේ නෑ. අපේ අම්මා තමා
    එයත් එක්ක බේරගන්න :P

    මෙහෙම පුතාල ඉතින්. හරියට ජනාධිපති අගමැතිට බෝල පාස් කරනව වගේ :rofl::rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගහල හැදුවෙ නැති හින්ද දැන් හෙන මුරන්ඩුයි...පට්ට ගහන්න ඕනෙ.... :angry:

    අපරාදෙ ඔයාටත් ගහලා හැදුව නම් අද ඉතින් ලමයි දෙන්නෙක් ගෙ තාත්තා කෙනෙක් නේ.............:dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැය කට විතර කලින් දාපු එකට දැන් ඔක්කොම වගේ ආවම මේ ඉන්නෙ කට්ටිය කියනව... ඒකයි

    මං කිවුවෙ දැන්නම් කට්ටිය ඉන්නව වගේ කියලනෙ :P