ගොඩක්ම මැරෙන සිද්ධිය තියෙනවා පරිස්සම් කරගන්න ඕනාකටුස්සෝ කෑවම ලෙඩ වෙලා කෙට්ටු වෙලා මැරිලා යනවලු![]()

නැට්ට එක්ක සෙල්ලම් කරන්නදනෑ එයාල කැමති නැට්ට වගේ පස්සෙන් ඉන්න අයට
අඩේ මමත් දැනුයි දැක්කේසුභපැතුම් 97k වෙනුවෙන්
තැන්ක්ස් වේවාගැහැණු දැරිවියක් ආදරෙන් එක පෝසට් එකක් දැම්මනම් ඔයා ත්රේඩ් එකේ පෝස්ට් දාහක් දාල නවත්තයි නේද?

එහෙනං අපේ මාලිංග අයියට එක්කෙනෙක් හොයල දෙන්න ඔක්කොටම කලින්සුනඛ නෙමෙයි පූස්....
පුසද කටුස්සදගොඩක්ම මැරෙන සිද්ධිය තියෙනවා පරිස්සම් කරගන්න ඕනා
බාල්කෙන් බහින්න දෙන්න හොඳ නැහැ![]()