අසහන තමා ඊළඟට හිටියේ. ඊළඟට නෙවේ මනුස්සය දැන් සෑහෙන කාලෙක ඉඳන් දාන්න ඉන්නේ කෝ මූ මොකක්හරි කියල මගඇරගන්නවනේ වැඩේ.කටුස්සා දැන් ඊළඟ ත්‍රේඩ් එක දාන කෙනා කවු ද?
හරිනන් ඔයා දාන්න ඉන්නේ ඒ ඔක්කොටම කලින් කෝ ඔයත් බෑ කියනවනේ
අසහන තමා ඊළඟට හිටියේ. ඊළඟට නෙවේ මනුස්සය දැන් සෑහෙන කාලෙක ඉඳන් දාන්න ඉන්නේ කෝ මූ මොකක්හරි කියල මගඇරගන්නවනේ වැඩේ.කටුස්සා දැන් ඊළඟ ත්‍රේඩ් එක දාන කෙනා කවු ද?
මාසයක්වත් යන්න කලින් අලුත් එකක් දාන්න වෙනවනෙ මරු නේද ඒකත්

ඒකනෙ. කාට ද ආඩම්බර. ත්‍රේඩ් එක දාපු කෙනාටනෙ 
අසහන තමා ඊළඟට හිටියේ. ඊළඟට නෙවේ මනුස්සය දැන් සෑහෙන කාලෙක ඉඳන් දාන්න ඉන්නේ කෝ මූ මොකක්හරි කියල මගඇරගන්නවනේ වැඩේ.
හරිනන් ඔයා දාන්න ඉන්නේ ඒ ඔක්කොටම කලින් කෝ ඔයත් බෑ කියනවනේ
ලක්සෙ ගැහුවම පාටියක් දාමු ආහ්...![]()
ඔව් ඔව් දාමෝ

ඌ ලෙව කනවා
ඊටපස්සේ උට ලෙඩ![]()
අසහන තමා ඊළඟට හිටියේ. ඊළඟට නෙවේ මනුස්සය දැන් සෑහෙන කාලෙක ඉඳන් දාන්න ඉන්නේ කෝ මූ මොකක්හරි කියල මගඇරගන්නවනේ වැඩේ.
හරිනන් ඔයා දාන්න ඉන්නේ ඒ ඔක්කොටම කලින් කෝ ඔයත් බෑ කියනවනේ
අනිත් අය ඉන්නවනම් ඒ අයට චාන්ස් එක දෙන එක හොඳයිනෙ. අසහන හරි කිලර් හරි නැති වුණොත් දාමු. ඉතින් ප්රශ්නෙ විසදෙනවනෙ එතකොට ටික දවසකින්....කෝමාරිකා ගාන්න එහෙනන්...

මුත්ත්නේ "*රි පුසා" කියලා ත්‍රෙඩ් එකක් දැම්මේ![]()
මුත්ත්නේ කියලා ත්‍රෙඩ් එකක් දැම්මේ![]()
මේ ටිකේ දේශපාලනය නිසා වෙන්න ඇති සද්දයක් නැත්තෙ.අපි නාකි අයනෙ. වෙන අය නැති වුණොත් මං දාන්නම්අනිත් අය ඉන්නවනම් ඒ අයට චාන්ස් එක දෙන එක හොඳයිනෙ. අසහන හරි කිලර් හරි නැති වුණොත් දාමු.
නාකියිද ඔයා?