~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඔව් දාන කෙනා සතියකට විතර කලින් තීරණය කරලා වැඩේ බාරදෙන්න :yes: නැත්තන් අන්තිම මොහොතේ දාන්න අය හොයන්න වෙනවා හරි කරදරයක්න් වෙන්නේ

සතියක් බැනෙ සුදා.........දැනටම 15000 ට කිට්ටුයිනේ.....එහෙනම් 15000න් ගනන් හදමූ......හදලා දෙමු...........එතකොට ටයිම් එක හදගන්න විතරයි නෙ තියෙන්නෙ.......
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕනෑම දෙකට ස්වර්ණමය යුගයක් තියෙනවනේ.. කිරියේත් අන්න ඒ කාලේ තමයි ඔය

    නැවතත් ඒ ස්වර්ණමය යුගය එන්නේ නැද්ද
    මහින්දත් ආපු එකේ :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සතියක් බැනෙ සුදා.........දැනටම 15000 ට කිට්ටුයිනේ.....එහෙනම් 15000න් ගනන් හදමූ......හදලා දෙමු...........එතකොට ටයිම් එක හදගන්න විතරයි නෙ තියෙන්නෙ.......
    මම අශාන්ට කියල දම්මන්නං :yes: ගියපාරත් දාන්න හිටියේ 13 අසුබ හින්දනේ අපි සෙඩ්රික්ට දුන්නේ :P
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම අශාන්ට කියල දම්මන්නං :yes: ගියපාරත් දාන්න හිටියේ 13 අසුබ හින්දනේ අපි සෙඩ්රික්ට දුන්නේ :P

    හා එහෙනම්.......දැන්ම පොස්ට් කවුන්ට් එක හදන්න..............
    එකෙ ඉන්න වැඩිම කෙනාට ත්‍රෙඩ් එක දෙන්න.....දැන්ම හදලා තියගන්න කියන්න....18000 වෙනකොට වගෙ දාන දවස තීරනය කරලා ඇක්ටිව් අයට pm දාන්න කියන්න...බිසි වගෙ නම් තව කෙනෙක් අල්ලගන්න කියන්න හෙල්ප් එකට.....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය මේකප් වලින් අපිව රවට්ටන්න බෑ පුතා

    අපේ ඇන්ටිට නැ නැ අක්කිට අපහාස කරන්න එපා :angry:
    ඔය නැචුරල් බියුටි එක තියෙන්නේ