~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙයක් පිලිගත්තනන් වැරදිල හරි ඒක පවත්වාගෙන යන්න ඉගෙන ගන්න...අපි වගේ බාල පරම්පරාවට ආදර්ශමත් වෙන්න

    මං කියපු දේ මං හරියට කියල ඇති :P වැරදිලා කිවුවනම් අපි පිළිගන්නව. ඔයාගෙ අර කලින් ප‍ෝස්ට් එක අමතක ද? :rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආඅ සුභ පැතුම් මලයෝ.. දැන් ඉතින් එහාට මෙහාට හෙල්ලෙනේ නැතුව ඉඳපන්.. පොස්ට් කවුන්ට් එක කැත වෙනවා :rofl::rofl::rofl:

    :D:D:D
    හෙල්ලුනා :P