~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ණයකාරය ණයකාරය..... සෑහෙන්න ණයයි... අයිස් පලන් වලට සැහෙන්න ගෙවන්න තියෙනවා... බෑනේ කළු ලියුම් අදාල ගන්නවනේ ණය ඉල්ලන්න යනකොට :sorry::sorry::sorry::sorry:
    කළු ලියුමකට බයවෙන්න තරං මොනාද කරා තියෙන්නේ මෙයා :shocked:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ගෙනත් දුන්නට පස්සේ හොරෙන්ම වෙන එකකට මාරු කරලා කෑලි ගලවල පන්නන්න :baffled: හිතේ ඇති අපි දන්නේ නෑ කියල ඔයාගේ සැලසුන් :no:

    එතකොට අර අක්කර 250 වත්ත ගන්න සල්ලි ඉල්ලුවෙ මොකටද......මම හිතුවෙ මාලෙන් බාගයක් දෙන්න........
    ඔනි නැ මම ම තනියම ගෙන්න ගන්නම්.....එක රුපියලක් දෙන්න ඔනි නැනෙ එතකොට
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔව් ගෙනත් දුන්නට පස්සේ හොරෙන්ම වෙන එකකට මාරු කරලා කෑලි ගලවල පන්නන්න :baffled: හිතේ ඇති අපි දන්නේ නෑ කියල ඔයාගේ සැලසුන් :no:


    අපිටත් මොනාහරි ගෙන්නල දියන් .... :angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හිත හිරිවැටුනාදෝ.... ඇස්දෙක දැකලා.....
    එවන්නද ආදරේ.....සුසුමක තියලා........
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව්.ඔයාව අදුනන්නෙත් එලකිරියෙන්...එයාව අදුනන්නෙත් එලකිරියෙන්......

    jko9lX3.gif


    ඒත් ඒත් ඇයි එහෙම කරන්නෙ කියන්නෙ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හිත හිරිවැටුනාදෝ.... ඇස්දෙක දැකලා.....
    එවන්නද ආදරේ.....සුසුමක තියලා........

    ආ පිස්සුව තද වෙලා, ඊයෙ මොකද්ද බන් ගෲප් එකේ දැම්මෙ මියුසික් එකක් පාටියක් දැම්මද ...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආ පිස්සුව තද වෙලා, ඊයෙ මොකද්ද බන් ගෲප් එකේ දැම්මෙ මියුසික් එකක් පාටියක් දැම්මද ...

    පරණ ආතල් එකක් බැලුවා...... අපේ උන්ගේ :D:D:love::love: දැන් උන් නෑ :sorry::sorry::sorry: