පෝස්ට් 22000 ට සුභ පැතුම්...
තැන්කූ.......................
පෝස්ට් 22000 ට සුභ පැතුම්...
ඊයෙ.........![]()
22K පෝස්ට්ස් වලට සුභ පැතුම් හොදද.......
ඊයේ හිටියේ නෑනේ 
ඉතින් පේන්න ඉන්නේ නැති කොට කොමද විශ් කරන්නේ
ඒකනේ කියන්නේ හැමතිස්සෙම මට පේන්න ඉන්න කියලා
Posts: 22,088 සුභ පැතුම්!!!
පෝස්ට් 22000 ට සුභ පැතුම්...

පෝස්ට් 10000 ට සුභ පැතුම්...

ඉතින් පේන්න ඉන්නේ නැති කොට කොමද විශ් කරන්නේ
ඒකනේ කියන්නේ හැමතිස්සෙම මට පේන්න ඉන්න කියලා
Posts: 22,088 සුභ පැතුම්!!!




තැන්ක්ස්තැන්ක්ස් සෙඩ්.... අත් දෙකෙන් ඇස්දෙක වහගන්න ඉමොජි 1යි![]()
ආආආආආආ....... දැන් නේ දැක්කේ...22K පෝස්ට්ස් වලට සුභ පැතුම් හොදද.......
ඊයේ හිටියේ නෑනේ
![]()
ඔව් ගෙනත් දුන්නට පස්සේ හොරෙන්ම වෙන එකකට මාරු කරලා කෑලි ගලවල පන්නන්නකටුස් මගෙ මාලෙ හෙට ගෙන්නලා දෙනවා නේද......![]()
හිතේ ඇති අපි දන්නේ නෑ කියල ඔයාගේ සැලසුන්
හරි ඉතින්.....
එයා ඔයාට පලම් බෙදන ඔයාගේ....




ඔව් ගෙනත් දුන්නට පස්සේ හොරෙන්ම බාත්රුම් එකේදී කෑලි ගලවල පන්නන්නහිතේ ඇති අපි දන්නේ නෑ කියල ඔයාගේ සැලසුන්
![]()

ණයකාරය ණයකාරය..... සෑහෙන්න ණයයි... අයිස් පලන් වලට සැහෙන්න ගෙවන්න තියෙනවා... බෑනේ කළු ලියුම් අදාල ගන්නවනේ ණය ඉල්ලන්න යනකොට![]()