~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මැරිලද...කෝ වට්සැප් කරපන් බලන්න වීඩියෝ කෑල්ලක් දෙකක්

    1.7GB වගේ තියෙනවා යකෝ... -__________- ඊයේ ෆ්‍රී ටයිම් එකක බල බල හිටියේ.. කැම්පස් ඉන්න කාලේ ආතල්... :( මැරිලා නෑ සමහරු මැරී කරලා සමහරු ඇහැට දකින්න නෑ.. :(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ණයකාරය ණයකාරය..... සෑහෙන්න ණයයි... අයිස් පලන් වලට සැහෙන්න ගෙවන්න තියෙනවා... බෑනේ කළු ලියුම් අදාල ගන්නවනේ ණය ඉල්ලන්න යනකොට :sorry::sorry::sorry::sorry:

    :baffled::baffled::baffled:
    ඇයි නයට දුන්නේ :P?
    අපි ඉල්ලුවනම් දෙයි නයට :rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    1.7GB වගේ තියෙනවා යකෝ... -__________- ඊයේ ෆ්‍රී ටයිම් එකක බල බල හිටියේ.. කැම්පස් ඉන්න කාලේ ආතල්... :( මැරිලා නෑ සමහරු මැරී කරලා සමහරු ඇහැට දකින්න නෑ.. :(

    ඇයි ඒ ඇහට දකින්න නැත්තෙ ඇමීබාවො වෙලාද....උබ බදින්නෙ නැතුව ඉන්නෙ මොකද?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :baffled::baffled::baffled:
    ඇයි නයට දුන්නේ :P?
    අපි ඉල්ලුවනම් දෙයි නයට :rolleyes:

    ඒ කාලේ හිච්චි කෙල්ලනේ... අයිස් පලන් පෙට්ටිය වටේ කැරකි කැරකි ඉන්නවා.. මන් ඉතින් පොඩි එකානේ කියල දීල දානවා.. :D:D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    හම්බුන :D

    rUTZ6N2.gif