මැරිලද...කෝ වට්සැප් කරපන් බලන්න වීඩියෝ කෑල්ලක් දෙකක්
මැරිලා නෑ සමහරු මැරී කරලා සමහරු ඇහැට දකින්න නෑ.. 
ණයකාරය ණයකාරය..... සෑහෙන්න ණයයි... අයිස් පලන් වලට සැහෙන්න ගෙවන්න තියෙනවා... බෑනේ කළු ලියුම් අදාල ගන්නවනේ ණය ඉල්ලන්න යනකොට![]()



?
1.7GB වගේ තියෙනවා යකෝ... -__________- ඊයේ ෆ්රී ටයිම් එකක බල බල හිටියේ.. කැම්පස් ඉන්න කාලේ ආතල්...මැරිලා නෑ සමහරු මැරී කරලා සමහරු ඇහැට දකින්න නෑ..
![]()
අපිටත් මොනාහරි ගෙන්නල දියන් ....![]()
ඇයි නයට දුන්නේ?
අපි ඉල්ලුවනම් දෙයි නයට![]()


ඇයි ඒ ඇහට දකින්න නැත්තෙ ඇමීබාවො වෙලාද....උබ බදින්නෙ නැතුව ඉන්නෙ මොකද?



වෙලාව ආවම හැමදේම හරියයි... 

