කවදහාරි දාන්න වෙයිනෙ ඉන්නකෝ ඔහොම. හැමදාම මගාරින්න වෙන්නේ නෑ![]()

මං දන්නෙ නෑ මට මතක නැහැනෙ කවදහාරි දාන්න වෙයිනෙ ඉන්නකෝ ඔහොම. හැමදාම මගාරින්න වෙන්නේ නෑ![]()

මං දන්නෙ නෑ මට මතක නැහැනෙ මගෙ ඉන්ටවිව් පාස් උනාට අනික් ඉන්ටවිව් දෙක පාස් වෙන්න බැරි උනානෙ කාටවත්...........![]()
නැවතත් ඒ ස්වර්ණමය යුගය එන්නේ නැද්ද
මහින්දත් ආපු එකේ![]()

තාත්තා ගියා... මන් තව දවස් දෙකකින් වගේ ගිහින් එනවා
මම අශාන්ට කියල දම්මන්නංගියපාරත් දාන්න හිටියේ 13 අසුබ හින්දනේ අපි සෙඩ්රික්ට දුන්නේ
![]()
කොයි?

එවපු ඇප්ලිකෙශන් වලින් මගෙ ඉන්ටවිව් එකෙන් පාස් උන අයට ඉතිරි ඉන්ටවිව් දෙකෙන් පාස් වෙන්න බැරි උනා කිවිවෙ......![]()
ත්රෙඩ් එකක් වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති එඩිතර කොල්ලෙක්
#respect

මුරුංග අත්තෙ ඉහලට ම කිසි බයක් නැතුව යන සීය කෙනෙක්. අනේමන්ද ඔයානන් චික්...ජරා පූසෙක්
