මොකක්ද උනේ දැන් මෙතන ඇයි ලනුවක්තේරුනේ නෑ සීන් එක
![]()
මෙහ් ඒක නෙවේ කෝ නංගි...
මොකක්ද උනේ දැන් මෙතන ඇයි ලනුවක්තේරුනේ නෑ සීන් එක
![]()
"Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM."
මේ දවසේ මොකක්හරි විශේෂ කටයුත්තක් තිබුනද?

මෙහ් ඒක නෙවේ කෝ නංගි...

කියහන් කියහන් මොකද අර කලින් සීන් එක.... සිරාවටම තේරුනේ නෑ.. ලනුවක් දෙන්න හදනවා ලිඳේ වැටිච්ච සීන් එකක් 


api MTA gahapu kaale![]()
ප්රශ්නේ පැනල යන්න හදනවනේ..කියහන් කියහන් මොකද අර කලින් සීන් එක.... සිරාවටම තේරුනේ නෑ.. ලනුවක් දෙන්න හදනවා ලිඳේ වැටිච්ච සීන් එකක්
![]()
එදා තිබුන විශේෂත්වේ මොකක්ද?
6 වෙනිදට මෙච්චර නැතිවෙයි![]()

අහ ඒ කාලෙ ඒවටත් හිටිය තමයි කට්ටිය සෑහෙන ඒ ත්රේඩ් එකේ එහෙම.

අර ඉල්ලුම් පත්ර වල හිතට අල්ලන එකක් තිබ්බෙ නැද්ද...
අහ ඒ කාලෙ ඒවටත් හිටිය තමයි කට්ටිය සෑහෙන ඒ ත්රේඩ් එකේ එහෙම.


එකනේ මතකනේ 

MTA නිසා කියලද කියන්නේ?
ඒත් මෙච්චර![]()

ඒ කාලේ හිච්චි කෙල්ලනේ... අයිස් පලන් පෙට්ටිය වටේ කැරකි කැරකි ඉන්නවා.. මන් ඉතින් පොඩි එකානේ කියල දීල දානවා..![]()
හිත හිරිවැටුනාදෝ........ ඇස්දෙක දැකලා.......
එවන්නද ආදරේ.... සුසුමක තියලා.........
