~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැවතත් ඒ ස්වර්ණමය යුගය එන්නේ නැද්ද
    මහින්දත් ආපු එකේ :rofl:

    සමහරවිට එයි. ඔයිට වඩා එයි ප්‍රමෝෂන් තියෙනවනම්. නැත්තම් ඉතින් ලංකාවෙ FB තහනම් කළත් එයි :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    image5123.jpg


    මේ මොකක්ද සීන් එක :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම අශාන්ට කියල දම්මන්නං :yes: ගියපාරත් දාන්න හිටියේ 13 අසුබ හින්දනේ අපි සෙඩ්රික්ට දුන්නේ :P

    එළ එළ එහෙනම් ඔය හැංගිලා ඉන්න පොරට එන්න කියන්න
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එවපු ඇප්ලිකෙශන් වලින් මගෙ ඉන්ටවිව් එකෙන් පාස් උන අයට ඉතිරි ඉන්ටවිව් දෙකෙන් පාස් වෙන්න බැරි උනා කිවිවෙ......:sorry:

    PHplI7S.gif
    ඒ කිව්වෙ අම්මගෙයි තාතගෙයිද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ත්‍රෙඩ් එකක් වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති එඩිතර කොල්ලෙක්
    #respect

    :yes::yes: මුරුංග අත්තෙ ඉහලට ම කිසි බයක් නැතුව යන සීය කෙනෙක්.